|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Nohim Ys

Well-known member
  • 559252_363079783804772_1818144216_n.jpg

    :yes::yes::yes::yes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මං පරීස්සමට තමා යන්නේ...
    ත්යි...

    :P :P :P :P :P



    මං හයියෙන් යන්නෙම නෑ...
    බොරුනම් Fire Dragonගෙන් හරි Mr.Mafiaගෙන් හරි අහපන්කෝ....

    trollface-svg.png





    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:






    ඔව් බං........

    උඹ මාර පරෙස්සමට 70ට විතර යනවා සාමාන්‍ය පාරෙ.........

    වාහන නැත්තනම් 100ට විතර යනවා.........!!!!!!


    :rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එළකිරි කොල්ලෙක්;14690584 said:
    ආහ් තණකොළ කන තට්ට කුකුළනී සහ කිකිළියණි ගුඩ් මෝනිං වේවා!




    මෙතන නිග්ගා නෑ.......!!!!

    ඕවා ගිහින් නිග්ගා ඉන්න තැනක කියපන්........!!!!!

     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එළකිරි කොල්ලෙක්;14690584 said:
    ආහ් තණකොළ කන තට්ට කුකුළනී සහ කිකිළියණි ගුඩ් මෝනිං වේවා!

    balapanko mune katha
    dathakuth na :P
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    7241_523476967691485_1740215198_n.jpg


    අද මැදින් පුරපසළොස්‌වක පොහොය දිනයයි.
    බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට කපිලවස්‌තු පුරවරයට වැඩම කරවීම, බුදුරදුන් යමා මහ පෙළහර පෑම, ශාක්‍ය කුමාරවරුන් කිහිප දෙනකු පැවිදි කරවීම, ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිද්ධීන් ගණනාවක්‌ම සිදුවූ දිනයකි මැදින් පුරපසළොස්‌වක පොහොය දිනය.

    සිතුවම - සරත් නන්දකුමාර
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    7241_523476967691485_1740215198_n.jpg


    අද මැදින් පුරපසළොස්‌වක පොහොය දිනයයි.
    බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට කපිලවස්‌තු පුරවරයට වැඩම කරවීම, බුදුරදුන් යමා මහ පෙළහර පෑම, ශාක්‍ය කුමාරවරුන් කිහිප දෙනකු පැවිදි කරවීම, ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිද්ධීන් ගණනාවක්‌ම සිදුවූ දිනයකි මැදින් පුරපසළොස්‌වක පොහොය දිනය.

    සිතුවම - සරත් නන්දකුමාර



    :D:D
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    208852_555206071179112_249935513_n.jpg


    බුදුන් වහන්සේ තම පියාණන්ට, උපන් ගමට සහ නෑ මිතුරන්ට කෘත ගුණ දැක්වීම සඳහා ප‍්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කළේ අදවන් දිනකය.

    බෞද්ධ ඉතිහාසයේ සදහන් වන පරිදි, සුද්ධෝදන මහරජතුමාට බුද්ධත්වය ලැබූ ස්වකීය පුතණුවන් වූ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට මහත් ආශාවක් ඇතිවිය. එබැවින් ඒ සඳහා ආරාධනා කිරීමට ඇමැතිවරයකු සමඟ දහසක පිරිවර රජගහ නුවරට පිටත්කොට යැවීය.
    එහි ගිය එම පිරිස බුදුරජාණන් වහන්සේ හමුවේ ධර්මය අසා පැවිදි වු නමුත් ආපසු කිඹුල්වතට නොපැමිණියහ. පෙර කී ආරාධනය ද අමතක කළ හ. මේ නිසා නැවතත් එවැනිම වූ පිරිසක් කිඹුල්වතට පිටත්කොට හැරී ය. එම පිරිස ද පෙර සේම බණ අසා පැවිදි වු නමුත් පෙර කී ආරාධනය අමතක කළහ.

    මෙසේ වරින් වර දූත පිරිස් පිටත් කොට යවා එහි ප්‍රධාන අරමුණ ඉටුනොවූ හෙයින් නව වැනි වතාවට කාළුදායි ඇමැති ප්‍රමුඛ දහසක පිරිවර පළමුව යහ කරුණ ඉටු කරවන ලෙස පොරොන්දු කරවා එහි පිටත්කොට හැරීය. ගාථා 60 කින් යුත් අපූර්ව මාර්ග වර්ණයක් ද ඉදිරිපත් කරමින් ඔවුහු බුදුරජාණන් වහන්සේට කිඹුල්වත් නුවරට වැඩම වන මෙන් ආරාධනා කළහ.
    යොදුන් 60 ක් දුර ගෙවා විසි දහසක් භික්ෂුන් වහන්සේලාද සමඟ වැඩම කළ එම කිඹුල්වත්පුර චාරිකාව නිසා විශාල පිරිසකට ධර්මාවබෝධය ලැබීමේ භාග්‍යය උදාවුණි.
    කෙසේවුවද, ශ‍්‍රී ලංකික බෞද්ධ ජනතාව ශ‍්‍රී පාද ස්ථානය වන්දනාමාන කිරීම සදහා වැඩි වශයෙන් එක්වන්නේ ද මැදින් පුර පසලොස්වක පොහොය දිනයේ වීම විශේෂත්වයකි.
     
    Status
    Not open for further replies.