software ekak bageta install weddi light giya.
dan eka ain karaganna ba
software remover ekak dennako
බකුනා;15100718 said:

සුදුයි මොන්ගල් වුණත් ආදරෙයිනේ මම මැණිකේ
බැණලා රවලා ගියත් ආයෙ එන්නකො නුඹ හනිකේ
ඔය පුංචි ඇස් රතු වුනත් ඔයා පණනේ මගෙ මැණිකේ
විහිලුවට බොරු කළත් මගේමයිනේ නුඹ මැණිකේ


meke kawi liyala ahu wunot aye elawanawa eka sarayak elewwa wage![]()

අර ආර්සීසීසීසී මල්ලිත් හිනා වුණා. දැන් මෙයත් හිනා වෙනව. ඕකෙ හිනාවෙන්න පුළුවන් වචන තියෙනව ද? 

uda pala gaththath wattakka![]()

දැන්නම් කන්න වෙන සිද්ධියක් වගේ තියෙන්නෙ
![]()


thanQ wewa

අර ආර්සීසීසීසී මල්ලිත් හිනා වුණා. දැන් මෙයත් හිනා වෙනව. ඕකෙ හිනාවෙන්න පුළුවන් වචන තියෙනව ද?
![]()
eth eelangata sayuuge katin pitawena wachana mathak wela thamai hina giye 

මාව ත්රේඩ් එකෙන් එළවන එකට ගැහැණු ළමයි සේරම කැමතියි වගේනෙ බොලේ
![]()




aaa roxi...
kohomai?![]()
hw abt u ?
oya kaviye nam wachana na thamaieth eelangata sayuuge katin pitawena wachana mathak wela thamai hina giye
![]()

ඒක මාර වැඩක්නෙ. දැන් ඔයාට හිනායනව ද සයූ කියන ඒවට?![]()

