|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
941464_382693581841874_2110057993_n.jpg
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
සුදුයි මොන්ගල් වුණත් ආදරෙයිනේ මම මැණිකේ
බැණලා රවලා ගියත් ආයෙ එන්නකො නුඹ හනිකේ
ඔය පුංචි ඇස් රතු වුනත් ඔයා පණනේ මගෙ මැණිකේ
විහිලුවට බොරු කළත් මගේමයිනේ නුඹ මැණිකේ

:lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :P අර ආර්සීසීසීසී මල්ලිත් හිනා වුණා. දැන් මෙයත් හිනා වෙනව. ඕකෙ හිනාවෙන්න පුළුවන් වචන තියෙනව ද? :baffled::rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :P අර ආර්සීසීසීසී මල්ලිත් හිනා වුණා. දැන් මෙයත් හිනා වෙනව. ඕකෙ හිනාවෙන්න පුළුවන් වචන තියෙනව ද? :baffled::rofl:

    oya kaviye nam wachana na thamai :lol: eth eelangata sayuuge katin pitawena wachana mathak wela thamai hina giye :rofl::rofl:

    :shocked::shocked: මාව ත්‍රේඩ් එකෙන් එළවන එකට ගැහැණු ළමයි සේරම කැමතියි වගේනෙ බොලේ :dull::dull:

    :rofl::rofl::P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya kaviye nam wachana na thamai :lol: eth eelangata sayuuge katin pitawena wachana mathak wela thamai hina giye :rofl::rofl:

    :rofl::rofl::P

    ඒක මාර වැඩක්නෙ. දැන් ඔයාට හිනායනව ද සයූ කියන ඒවට? :rofl:
     
    Status
    Not open for further replies.