|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
t4740.gif

congratz :D:yes:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Let me be your hero

    Would you dance
    If I asked you to dance?
    Would you run
    And never look back?
    Would you cry
    If you saw me crying?
    And would you save my soul, tonight?

    Would you tremble
    If I touched your lips?
    Would you laugh?
    Oh please tell me this.
    Now would you die
    For the one you loved?
    Hold me in your arms, tonight.

    I can be your hero, baby.
    I can kiss away the pain.
    I will stand by you forever.
    You can take my breath away.
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :shocked::shocked: දැන් මේ ත්‍රේඩ් එකේ අනිත් කෙනෙක්ව කෝට් කරල කමෙන්ට් එකක් දැම්මත් ඇති සුභ පතනවනෙ :rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    අවුරුදු 20 හදපු අම්මව තාත්තව දාල ඔහොම දවසින් දෙකෙන් අඳුරගන්න කොල්ලො එක්ක පැනල යන්න පුරුදු කරන්න එපා :rofl::rofl:

    aluthen plan karanna deyak na. denna gaja raameta ekata lahi lahiye sudanam wenawalu... (wishwasa daayaka aranchi marga walin heli wune)
     
    ආදරේ සුන්දරත්වය දැනුනාම එහෙම වෙනව. දැන් ඉතින් ‍පොඩි ළමය වගේ :rofl:
    dan podi lamaya wagenam bandata passe baba weine...:rofl:
    Let me be your hero

    Would you dance
    If I asked you to dance?
    Would you run
    And never look back?
    Would you cry
    If you saw me crying?
    And would you save my soul, tonight?

    Would you tremble
    If I touched your lips?
    Would you laugh?
    Oh please tell me this.
    Now would you die
    For the one you loved?
    Hold me in your arms, tonight.

    I can be your hero, baby.
    I can kiss away the pain.
    I will stand by you forever.
    You can take my breath away.


    Enrique.....:love:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ඕක හරිම සිම්පල්. වැඩකාරියක් ඕන කිවුව ගමන් ඔයා කියන්න එහෙනම් මං එයාව මගේ බිරිඳ කරගන්නම් කියල. එතකොට එක්කො එයා උයල දෙයි. නැත්තම් ඔයාගෙ ඔලුව පලයි. ඒ දෙකෙන් කොයි එක වුණත් එයා ඔයාට ආදරෙයි. හැබැයි එයා කිවුවොත් මාත් එහෙනම් වෙන කෙනෙක් හොයාගන්නම් කියල ඔයා අදහස ඇත්හැරගන්න :rofl:

    cook kiwwe male cook female cook newei :frown:
     

    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    ඇයි 1 වසර පොතෙන් කිවුව නේද මල් කඩන්න ඉ‍ගැන්නුවෙ ඔයාලට? :rofl:

    android 2.3 thiyana ekakata ice cream sandwich danna puluwanda:rolleyes:
    monawada ona karana specifications
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aluthen plan karanna deyak na. denna gaja raameta ekata lahi lahiye sudanam wenawalu... (wishwasa daayaka aranchi marga walin heli wune)

    එහෙනම් ඒකයි මේ අලුත් නාට්‍යයක් රඟපාන්නෙ දෙන්න :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    android 2.3 thiyana ekakata ice cream sandwich danna puluwanda:rolleyes:
    monawada ona karana specifications

    එහෙම හරියට ම කියන්න බෑ. මොකක් ද ෆොන් එක කියන්න. සමහර ‍ඒවට Custom ROM තියෙනව.
     
    Status
    Not open for further replies.