Love's Theme (Thank me later)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Barry White ගේ සුපිරියක්. පට්ට මියුසික් මුගේ සින්දු වල. පොරගේ පට්ට deep voice එකක් තියෙන්නේ. මට පලවෙනි පාරට Barry White ගේ සින්දු අහන්න හම්බවෙන්නේ 2004 සුනාමියට සහන සලසන්න ආපු නෙදර්ලන්ත කොල්ලෙක්ගෙන්. උගේ ගාව තිබ්බ සින්දු ඇල්බම් සැහෙන ප්‍රමාණයක් මට දුන්න. එකේ මේකත් තිබ්බ. ඒ ඇල්බම් තාමත් තියනව මගේ ලග,,
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,517
    113
    Barry White ගේ සුපිරියක්. පට්ට මියුසික් මුගේ සින්දු වල. පොරගේ පට්ට deep voice එකක් තියෙන්නේ. මට පලවෙනි පාරට Barry White ගේ සින්දු අහන්න හම්බවෙන්නේ 2004 සුනාමියට සහන සලසන්න ආපු නෙදර්ලන්ත කොල්ලෙක්ගෙන්. උගේ ගාව තිබ්බ සින්දු ඇල්බම් සැහෙන ප්‍රමාණයක් මට දුන්න. එකේ මේකත් තිබ්බ. ඒ ඇල්බම් තාමත් තියනව මගේ ලග,,
    නෙදර්ලන්තෙ සුදුඅම්මියව මතක් වුණා
    නෙදර්ලන්තෙ කියන්නෙ ලන්දේසි කාරයින්ගෙ රට
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    Barry White ගේ සුපිරියක්. පට්ට මියුසික් මුගේ සින්දු වල. පොරගේ පට්ට deep voice එකක් තියෙන්නේ. මට පලවෙනි පාරට Barry White ගේ සින්දු අහන්න හම්බවෙන්නේ 2004 සුනාමියට සහන සලසන්න ආපු නෙදර්ලන්ත කොල්ලෙක්ගෙන්. උගේ ගාව තිබ්බ සින්දු ඇල්බම් සැහෙන ප්‍රමාණයක් මට දුන්න. එකේ මේකත් තිබ්බ. ඒ ඇල්බම් තාමත් තියනව මගේ ලග,,
    Hey bro, do you have any other artists suggestions like him?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    love theme එක ආපහු අහම්බෙන් අහන්න ලැබුනා මේකෙන්... පට්ට මියුසික්....

    Hey bro, do you have any other artists suggestions like him?
    එහෙම සජෙස් කරන්න කොහොමද කියල මට හිතා ගන්න බැ,,
    ------ Post added on Jan 27, 2025 at 1:40 AM
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,070
    10,767
    113
    හඳට කිට්ටුව
    love theme එක ආපහු අහම්බෙන් අහන්න ලැබුනා මේකෙන්... පට්ට මියුසික්....

    එහෙම සජෙස් කරන්න කොහොමද කියල මට හිතා ගන්න බැ,,
    ------ Post added on Jan 27, 2025 at 1:40 AM

    Info wala Song eka gena mention karla thiyenna machan...

    e hinda suggest wenawa athi..
     
    • Love
    Reactions: Kalegana