Loving Star (18+)

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Really, they are selling (and eating) "Sri Lankeya Abhimanaya".
    But, so far it is better than "SIRASA"

    ayyoooooo. "nama helin" dan meke nethoooooo
    eya mekath ekka eragena "Heritage TV" eka patana gathaaa
    note : mama uge kawruwath newi, ok ?
    :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    Hariyata Hari

    thava mun reality kivvata eke yana action hama ekakma pre- Planned

    aththatama ara kello tikata ammala thaththala nadda ?
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇත්ත කතාව මචං භශාව සැර වැඩි උනත අර විදියෙ පහත් වැඩ කරන මිනිස්සුන්ට මීට වඩා හොඳ සභ්‍යත්වයකින් කතා කරන්න පුළුවන්ද ?:frown:
    ඇත්තටම ඕව කරන උන්ට අම්මල තාත්තල ඇත්තෙම නැද්ද ?
    මං ගොඩාක් ඔය ගැන හිතල තියෙනවා

    ඔය adult only වල රඟපාන අයටත්
    ඒව පෙන්නන film hall වල අයිතිකාරයොත් තමන්ගෙ දෙමව්පියන්ට මූනදෙන්නෙ කොහොමද මංද ?:confused::confused::confused::confused:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Hariyata Hari

    thava mun reality kivvata eke yana action hama ekakma pre- Planned

    aththatama ara kello tikata ammala thaththala nadda ?

    Ow machan..un owa plan karala karala dana action kiyala ona godak unta therenawa....Ehema nethi un kotasakuth innawa. Unta ithin ewa magic wage..eta wada deyak ne...
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38


    ඔය adult only වල රඟපාන අයටත්
    ඒව පෙන්නන film hall වල අයිතිකාරයොත් තමන්ගෙ දෙමව්පියන්ට මූනදෙන්නෙ කොහොමද මංද ?:confused::confused::confused::confused:
    උන්ට ලැජ්ජාව කියල දෙයක් නෑනෙ මචන්..
    එහෙම එකෙක්ගෙන් උඹ ගිහින් ඇහුවොත් කියයි....
    "මේක අපේ ජීවිතේ නෙවේයි, රස්සාව කියලා..."
     

    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    Dan machan Lankawe wenne monawada kiyala apima danne machan....Ane manda Lankawata awama pissu hadenawa.....Dan kollo kello karana ewa dakala...Api aluth loketh ekka idiriyata yanna one...Habai me widiyata neme...Mewatanam TELEVISION eka godak waga kiyanna onemai.
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    එක තමා, මං හිතුවෙ නෑ ස්වර්ණවාහිනිය වගේ චැනල් එකක ඔය වගේ වැඩසටහනක් යයි කියලා.
    ඔහොම ආදරේ කරන්නයි තරග තියන්නයි පුලුවන් නම් Love'O Meter එකක් හදන්නත් පුලුවන් වෙයි. :eek: