Loving Star (18+)

ChuttaFX

Member
Nov 15, 2008
4,587
12
0

ඔය adult only වල රඟපාන අයටත්
ඒව පෙන්නන film hall වල අයිතිකාරයොත් තමන්ගෙ දෙමව්පියන්ට මූනදෙන්නෙ කොහොමද මංද ?:confused::confused::confused::confused:

මටත් ඕක හිතුනා. නමුත් මෙහෙම වෙන්න පුලුවන්.
ඕවට යොමු වෙන බොහෝදෙනෙක්ගෙ දෙමව්පියො මැරිලා. නැත්තම් උන් පොඩි කාලෙ ගෙදරින් පැනලා ගිහිල්ලා. (නැත්තම් පැහරගන ගිහිලා)
ඒ කොහොමත්ම නෙමෙයි නම් උන් දෙමව් පියන්ගෙ අඩි පාරේ ගිහිල්ලා තමා ඔය ෆිල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නෙ. එගොල්ලොන්ගෙන් ඇහුවොත් කියයි, "මට මේ ෆිල්ඩ් එකට එන්න ගොඩක්ම උදව් කරේ මගේ අම්ම(ලා)යි තාත්ත(ලා)යි" කියලා.
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    එක තමා, මං හිතුවෙ නෑ ස්වර්ණවාහිනිය වගේ චැනල් එකක ඔය වගේ වැඩසටහනක් යයි කියලා.
    ඔහොම ආදරේ කරන්නයි තරග තියන්නයි පුලුවන් නම් Love'O Meter එකක් හදන්නත් පුලුවන් වෙයි. :eek:
    :yes::yes:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මටත් ඕක හිතුනා. නමුත් මෙහෙම වෙන්න පුලුවන්.
    ඕවට යොමු වෙන බොහෝදෙනෙක්ගෙ දෙමව්පියො මැරිලා. නැත්තම් උන් පොඩි කාලෙ ගෙදරින් පැනලා ගිහිල්ලා. (නැත්තම් පැහරගන ගිහිලා)
    ඒ කොහොමත්ම නෙමෙයි නම් උන් දෙමව් පියන්ගෙ අඩි පාරේ ගිහිල්ලා තමා ඔය ෆිල්ඩ් එකට ඇවිල්ලා තියෙන්නෙ. එගොල්ලොන්ගෙන් ඇහුවොත් කියයි, "මට මේ ෆිල්ඩ් එකට එන්න ගොඩක්ම උදව් කරේ මගේ අම්ම(ලා)යි තාත්ත(ලා)යි" කියලා.
    ඔව් මචන්..
    උන් පොඩි කලෙ ඉදන් හැදිලා(හදලා) තියෙන හැටි තමා....
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy
    27578963.png

    14732413.png

    Machan meka mata awa mail ekak...
    Sorry about the language and words, writer have used...
    Repost nam sorry ......

    සිරා කතාව බන්.ඕක කරන එවුන්ට වඩා විලි ලෑජ්ජ නෑතුව යන හෑත්තට තමයි බන් ගහන්න ඔන.අනෙ දෙයියනෙ උනගේ අම්මලා තාත්තලත් ඕක රස කර කර බලනවනේ...
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සිරා කතාව බන්.ඕක කරන එවුන්ට වඩා විලි ලෑජ්ජ නෑතුව යන හෑත්තට තමයි බන් ගහන්න ඔන.අනෙ දෙයියනෙ උනගේ අම්මලා තාත්තලත් ඕක රස කර කර බලනවනේ...

    ඕවා ඔහොම තමයි මචන්...මුන්ගෙ අම්මලා තාත්තලාටත් මේව තේරෙන්නේ නැතුව ඇති..ඒකනේ මෙවගේ එවට තමන්ගෙම ළමයි එවන්නේ..
    නැත්තම් ChuttaFX කීවා වගේ අම්මලා තාතතල නැතුව ඇති ..
     
    Last edited:

    Manjula dissa

    Member
    Nov 30, 2008
    350
    2
    0
    Machan dan hema nalin oke wada naha machan....
    U oken ain une uta owa iwasann baruwalu....:baffled::baffled::baffled:
    Uta passe oke program director une Buddhika Kulasekara u thama swarnawahiniya wanasuwe.........:frown::frown::frown:
    Ane manda jackson anthony wage watina minissuth katawahagena inna 1
    gana....
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Machan dan hema nalin oke wada naha machan....
    U oken ain une uta owa iwasann baruwalu....:baffled::baffled::baffled:
    Uta passe oke program director une Buddhika Kulasekara u thama swarnawahiniya wanasuwe.........:frown::frown::frown:
    Ane manda jackson anthony wage watina minissuth katawahagena inna 1
    gana....
    Ow mahcn me program ekath ekka Hema Nalin ge sambanndayak ne...
    U hitiyanam mehema deyak wei kiyala mama hithanne....