Low Budget හදා ගන්න පුලුවන් pool ගැන කියන්න...
කලින් දවසක කිවා වගේ Eco Friendly Place එකක් පටන් ගත්තා අලව්වේ...
https://www.facebook.com/santatarayaaya/
ඉතින් පොඩියට 10කට වගේ Use කරන්න පුලුවන් විදිහට
Pool එකක් හදා ගන්නවා නම්,
1./ කොහොමද මිල ගනන්?
2./ 8 x 20 වගේ size එකක් ඇති වෙයිද?
3./ ෆයිබර් වලින් හදා ගන්නවා නම් කොහොම වෙයිද? (කල් පැවැත්ම වගේ..)
4./ Maintenance වලට මාසෙකට යන වියදම?
වගේ දන්න විස්තර කියන්න පුලුවන් නම්.......