මචන්ල පොඩි වාහන උදව්වක් ඕන උබලගෙන්..

මම ගන්න හොයනව හොඳ කාර් එකක් කොරොල්ල KE 20,Toyota Mark II,මිට්සුබිශි ලාන්සර් වැගන් (DX එක නෙවෙයි),ෆෝර්ඩ් Capri,Cortina,escort ඔය ඕනම මොඩ්ල් එකකින් හොඳ කාර් එකක්
ඉන්ටීරියර්,රනින්,බොඩි හොඳටම තියෙන්න ඕන..3ට අඩුවෙන් තමයි බලන්නෙ,
විකාර කරලා චා කරපුව නම් නෙවෙයි මචන්,
මුල් තත්වෙන් තියෙන එකක් ඕන කරන්නෙ,උබල ගාව හරි දන්න කියන තැනක හරි තියෙනව නම් ඒ වගේ බාන්ඩයක් මට පී එම් පාරක් දාන්න,
දන්න කෙනෙකුට මේක පේන්න නැත්තම් බම්ප් එකක්හරි දාගෙන යන්න..

Last edited:
habai brand new wage thiyanawa.
thanks reply ekata..