මේ දවස්වල සිදුවෙන විදුලි කප්පාදුව මට වගේම හැමෝටම බලපාල තියෙනව ඇති. උපකරණ හිඟය, දැරිය නොහැකි තරමට මිළ ඉහල යාම, අඩු ආදායම් ලාබී අයට මුදල් ගැටළු වැනි හේතුවෙන් මේ ගැටළුවලට විසඳුමක් සකසා ගන්න බැරිවෙලා ඇති. මම ගෙදරට මේ විසඳුම සකස් කලා වගේම සාර්ථකයි. ඉතින් අනිත් අයටත් මේක වැදගත්වෙයි කියල හිතුන නිසා විඩියෝ එක මෙම දාන්න තිරණය කලා.
( මෙහිදී වැදගත්ම කාරණය 230v වලට වැඩ කරන LED Bulb 12V වලින් වැඩ කරන්න හදන එකයි. විදුලිය නැතත් විදුලිය තියෙනව වගේ ආලෝකයක් ඒ නිසා මෙහිදී ලබාගන්න පුළුවන් )
අඩු වියදමකින් LED Bulb, 4G LTE & ADSL Router වගේ උපකරණ කිහිපයක් වැඩකරගන්න පුළුවන් විදියට සකසා ගන්න ආකාරය මේ විඩියෝ එකෙන් කියල දෙනව. ගැටළු තියේනම් පහතින් අහන්න.