Low Entrance Help

cool_sl80

Member
Feb 17, 2012
147
43
0
මචං මම Low Entrance කරන්න කියලා බැලුවෙ..
මට පොඩි ප්‍රශ්ණ ටිකක් තියෙනවා.. දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියලා දෙන්න..

ලොකු උදව්වක්..

1. කරන්න වයස් සීමාවක් තියනවා ද?
2. විභාගෙට ප්‍රශ්න පත්තර කීයක් තියෙනවා ද?
3. ච්ලාස් යන්න හොඳම කොහෙද?
4. කොච්චර කාලයක් පන්ති යන්න ඕනද?
5. පන්ති පටන් ගන්නෙ මොන මාසෙ වගේද?
6. විභාගෙ තියෙන්නෙ මොන මාසෙ වගේද?
7. කී දෙනෙක් තෝර ගන්නවාද?

අනේ මේවා ටික මට පොඩ්ඩක් කියලා දෙන්න..
බොහොම පිං.....
 
gim92

Member
Oct 11, 2010
781
45
0
1. ඉස්සර සීමාවක් ආවා වයස 35 ට අඩු අය‍ට මේ එක කරන්න බැහැ කියල. එත් ඒ සීමාව දැන් නැහැ. ඒක අය්න් කලා. :):yes:
2. විභාගෙට ප්‍රශ්න පත්‍ර 1. කොටස් 2 ක් තියනවා. බහුවරණ ප්‍රශ්න 30. චේද ප්‍රශ්න 03. ලියන ප්‍රශ්න 25. :confused:
3. පන්ති යනවනම් හොදම CFPS තමා.:yes:
4. 2012 entrance exam එකට නම් ගිය අව්රුද්දෙ September වගේ පටන් ගත්ත. :)
5. අපි නම් මාස 9 ක් යනවා. :eek:
6. විභාගේ තියෙන්නේ ජුලි අග හරි අගෝස්තු මුල හරි තමය්. :sorry:
7. විභාග අපේක්ෂකයෝ 6000 කින් විතර 200 ක් තොර ගන්නවා. :shocked:
 
Thanks machan.
Thanks a lot.