Low interest husing loans for government employees?

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    Machan ,Goverment work karna 5 years experience thiyena ayata adu interest ekata loan ehema ganna puluwan neda?
    Me gana danna aya innawadA? Loan aran thiyena aya ehema?

    20 lak wage loan ekak awrudu 10kin wage gewanna gatthoth monthly installment eka keeyak withara wewida?
     
    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    රජ්‍ය සෙවකයන්නට දෙන රජ්‍ය දෙපල ණය 4% සහ 8% පාෙලියට ගත්තැහැකි ලියකියවිලි ටිකක් හදාගන්න තිෙයනවා හැබැයි ඔනැම රජ්‍ය බැංකුවකින් විස්තර ගන්න
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    රජ්‍ය සෙවකයන්නට දෙන රජ්‍ය දෙපල ණය 4% සහ 8% පාෙලියට ගත්තැහැකි ලියකියවිලි ටිකක් හදාගන්න තිෙයනවා හැබැයි ඔනැම රජ්‍ය බැංකුවකින් විස්තර ගන්න

    macho 4% interest ekata ganna puluwna uparima limit ekak thiyenawa neda?
    eta passe elaga range eka 8% wage neda yanne?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    macho 4% interest ekata ganna puluwna uparima limit ekak thiyenawa neda?
    eta passe elaga range eka 8% wage neda yanne?

    බොගේ බේසික් එක වගේ 84 ගුණයක්. රාජ්‍ය සේවක දේ්පල ණය. සර්කියුලා එකක් ඇති සර්ච් කරපන්.