Low IQ ඉන්දියන් Tiktok කාරයෝ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    හම්මෝ. කෝච්චිය එක්ක සෙල්ළං දාපු උන් සේරම ඉවරයි වගේ...
    තව එකක් තියෙනවා කෝච්චියේ එල්ලිලා යද්දී අයිනේ තියෙන කණුවක වදිනවා. තව එක්ක බස් එකේ සර්ෆින් කරනවා. ඒ කියන්නේ බස් එකේ දොරේ හැන්දල් දෙක අල්ලන් පාරේ රුටනවා. උගේ මිනිය පේන නිසා දැම්මේ නැත්තේ.
     
    • Wow
    Reactions: PHBhagya

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    තව එකක් තියෙනවා කෝච්චියේ එල්ලිලා යද්දී අයිනේ තියෙන කණුවක වදිනවා. තව එක්ක බස් එකේ සර්ෆින් කරනවා. ඒ කියන්නේ බස් එකේ දොරේ හැන්දල් දෙක අල්ලන් පාරේ රුටනවා. උගේ මිනිය පේන නිසා දැම්මේ නැත්තේ.
    Dapan okkoma
     
    • Like
    Reactions: rawatenna nam epa

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    අපෝ මටනම් ටික්ටොක් එකට ලොග් උනාම කොලබ පැත්තෙ මුඩුක්කු වත්තකට ගියා වගේ දැනෙන්නෙ. ගොඩක්ම කුඩ්ඩො, ත්රීවිල්කාරයො, පිම්පියො , බඩු, පොන්නයො ටයිප් උන් නිතරම ඕකෙ ඇක්ටිවු ඉන්නෙ.
    uba balanwa ewa anuwa tamai. tiktok eke tiynawa patta quality content yt wala wat nathi( lankwe unge nm dakke na habay :) )
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ෆේක් වගේ බන්,, ඔලුවට වෙඩි වැදුනම කොහොමද බන් ඉන්දෙන්නේ? පිටිපස්සට වැටෙනවනේ.
    ඕක නම් ෆේක් ද දන්නේ නැහැ, හැබැයි සමහර ඒවා තියෙනවා මැරිච්ච ඒවා පෙන්නන.

    Dapan okkoma

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,315
    113
    ප*යාගල
    sorry.com
    ඕක නම් ෆේක් ද දන්නේ නැහැ, හැබැයි සමහර ඒවා තියෙනවා මැරිච්ච ඒවා පෙන්නන.

    Aruge mola kaali pare :lol: :lol:
     
    • Sad
    Reactions: rawatenna nam epa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕක නම් ෆේක් ද දන්නේ නැහැ, හැබැයි සමහර ඒවා තියෙනවා මැරිච්ච ඒවා පෙන්නන.

    කොහෙන්ද මේවා හොයාගත්තෙ, තව දාපන්
     
    • Like
    Reactions: rawatenna nam epa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    ඕක නම් ෆේක් ද දන්නේ නැහැ, හැබැයි සමහර ඒවා තියෙනවා මැරිච්ච ඒවා පෙන්නන.

    උඩ එකේ වෙන උන් දෙන්නෙක් ඉන්නේ, එකෙක්ගේ අතේ ඔරලෝසුවක් තියෙනවනේ මැරුණට පස්සේ ඉන්න එකාගේ,. එල්ලිලා යන එකාගේ අතේ ඔරලෝසුවක් නෑ,
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒ ඌමද බං ඉන්නෙ?
    උඩ එකේ වෙන උන් දෙන්නෙක් ඉන්නේ, එකෙක්ගේ අතේ ඔරලෝසුවක් තියෙනවනේ මැරුණට පස්සේ ඉන්න එකාගේ,. එල්ලිලා යන එකාගේ අතේ ඔරලෝසුවක් නෑ,
    ඒක දන්නේ නෑ බං මම මිනිය බලන්නේ නැහැ බයයි

    කොහෙන්ද මේවා හොයාගත්තෙ, තව දාපන්