Low level busses to balangoda

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    පරණ පාරේ හින්දා බදුල්ල SLTB බස් තමයි ඇත්තේ. මොණරාගල නම් private ඒවත් තියෙනවා. හරියටම බලන්ගොඩ වෙලාවට ඉන්න ඕනි දේකට නම් කඩුවෙලට පැය බාගයක් විතර කලින් යන්න. ඉක්මනට එන ඇඹිලිපිටිය හරි බස් එකක නැගලා පැල්මඩුල්ලට වගේ ගියා නම් අලුත් පාරෙන් එන බස් එකකහරි ඉතුරුටික යන්න පුලුවන්
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Google map එකෙන් timetable එක ගන්න. ගොඩක් වෙලාවට (+/-) 20 minutes difference එකක් තියනවා. ඒ ඉතින් bus එක යන speed එක අනුව වෙන්න ඕනේ. එත් timetable එක හරි.

    1617634040991.png