Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Low Price Laptop / Used
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Used ewa ona nam me than wala balanna.

නුවර පැත්තේ නම් මෙතන බලපන්..තින්ක්පෑඩ් මොඩල් එහෙම අඩුම මිල මුන්ගේ තිබ්බේ..

GLOBAL TRADINGS

කොළඹ නම් මෙතනත් බලන්න.මම මෙතනින් තින්ක්පෑඩ් එකක් ගත්තා.හැබැයි පේජ් එකේ තිබ්බට වඩා 10ක් අඩුවෙන් මට දුන්නා.වට්ස් ඇප් එකෙන් දැනට තියෙන ලැප්ටොප් ලිස්ට් එක ඉල්ලපන්.සමහර වෙලාවට පේජ් එකේ තියෙනවට වඩා අඩුවට ඒ ලිස්ට් එකේ තියෙන්න පුලුවන්.

Apex laptops

කොළඹින් බලනවා නම් මෙතනත් බලන්න.

Laptop Bay

DHANVI COMPUTER

එලකිරියේ ඩයල් එකක් මෙතනින් තින්ක්පෑඩ් 15" මොඩල් එකක් අරන් තිබ්බා අඩුවටම..මේක හැබැයි නුවර.

ඉක්මන් එකේ නම් හුගක් තැන් තියෙනවා යූස්ඩ් ලැප් විකුණන.හැබැයි පොඩ්ඩක් හොයලා බලපන් උන්ගේ හිස්ට්රි එක.අවුරුදු 5-10 වඩා පරණ ෂොප් එකක් නම් වඩා හොඳයි.මාස 3-6 වොරන්ටි වලට නේ ඕවා විකුණන්නේ.වොරන්ටි පීරියඩ් එක ඇතුලේ ලෙඩක් ඇවිත් මාරු කරන්න ගියාම අරුන් අකුලන් ගිහිල්ලා නම්..

මුලින්ම උඹ මොඩල් එකක් සිලෙක්ට් කරගෙන ,පොඩි රිසර්ච් එකක් කරපන්.ලෙනෝවෝ තින්ක්පෑඩ් එහෙම නම් රෙඩිට් එකේ thinkpad සබ් රෙඩිට් එකේ හොයලා බලන්න පුලුවන්.ලෙඩ අඩුම මොඩල් එකක් තෝරගනින්..

මේක සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් චෙක් කරන විදිය.වෙන බ්රෑන්ඩ් වුනත් මේ ප්රොසෙස් එකම තමයි කරන්න ඕනේ..පොඩි වෙනසක් කම් ඇති ඉතින්..

[MEDIA=youtube]bazUzYd2u5M[/MEDIA]

ඊට පස්සේ ikman වගේ සයිට් එකකට ඇහැ ගහගෙන ඉදපන් ඒ මොඩල් එක තියෙනවද,මිල අඩු වෙනවද කියලා එහෙම...

මම කිව්ව global tradings,laptop bay වගේ ඩිරෙක්ට් ඉම්පෝට් කරන තැන්වලින් නම් මෙහේ නැති සෙකන්ඩ් හෑන්ඩ් මොඩල් pre-orders දාගන්නත් පුලුවන් වෙයි.උන් පේජ්වල නොදාන මොඩල් එහෙමත් තියෙනවා.උන්ගේ වට්ස් ඇප් නම්බර් වලට චැට් කරලා දැනට තියෙන ලැප්ටොප් ලිස්ට් එක ඉල්ලගනින්.

උඹ හොයලා බලලා සිලෙක්ට් කරගත්ත මොඩල් එක ලිස්ට් එකේ තියෙයි නම් ෂොප් එකටම ගිහින් ටෙස්ට් කරලාම ගනින්.උඩින් පල්ලෙන් බලලා ගන්න එපා.ලෙනෝවෝ,ඩෙල් වගේ නම් built-in hardware diagnostics tool එහෙම එනවා.ඒවා රන් කරලා බලපන් ෂොප් එකේදිම.යන්න කලින් හැබැයි අහපන්..මෙහෙම ටෙස්ට් ටිකක් තියෙනවා කරන්න දෙනවද කියලා.බෑ කිව්වොත් වෙන තැනකින් බලපන්.

[QUOTE="Dr.Amdan, post: 30273605, member: 549909"] Used ewa ona nam me than wala balanna. නුවර පැත්තේ නම් මෙතන බලපන්..තින්ක්පෑඩ් මොඩල් එහෙම අඩුම මිල මුන්ගේ තිබ්බේ.. [URL='https://web.facebook.com/profile.php?id=61560446206233']GLOBAL TRADINGS[/URL] කොළඹ නම් මෙතනත් බලන්න.මම මෙතනින් තින්ක්පෑඩ් එකක් ගත්තා.හැබැයි පේජ් එකේ තිබ්බට වඩා 10ක් අඩුවෙන් මට දුන්නා.වට්ස් ඇප් එකෙන් දැනට තියෙන ලැප්ටොප් ලිස්ට් එක ඉල්ලපන්.සමහර වෙලාවට පේජ් එකේ තියෙනවට වඩා අඩුවට ඒ ලිස්ට් එකේ තියෙන්න පුලුවන්. [HEADING=2][URL='https://web.facebook.com/apexlaptops']Apex laptops[/URL][/HEADING] [HEADING=2][/HEADING] කොළඹින් බලනවා නම් මෙතනත් බලන්න. [HEADING=2][URL='https://web.facebook.com/profile.php?id=100086953426507']Laptop Bay[/URL][/HEADING] [HEADING=2][URL='https://ikman.lk/en/shops/positive-computer-item']DHANVI COMPUTER[/URL][/HEADING] එලකිරියේ ඩයල් එකක් [URL='https://elakiri.com/threads/lenovo-thinkpad.2179296/post-30236362']මෙතනින්[/URL] තින්ක්පෑඩ් 15" මොඩල් එකක් අරන් තිබ්බා අඩුවටම..මේක හැබැයි නුවර. ඉක්මන් එකේ නම් හුගක් තැන් තියෙනවා යූස්ඩ් ලැප් විකුණන.හැබැයි පොඩ්ඩක් හොයලා බලපන් උන්ගේ හිස්ට්රි එක.අවුරුදු 5-10 වඩා පරණ ෂොප් එකක් නම් වඩා හොඳයි.මාස 3-6 වොරන්ටි වලට නේ ඕවා විකුණන්නේ.වොරන්ටි පීරියඩ් එක ඇතුලේ ලෙඩක් ඇවිත් මාරු කරන්න ගියාම අරුන් අකුලන් ගිහිල්ලා නම්.. මුලින්ම උඹ මොඩල් එකක් සිලෙක්ට් කරගෙන ,පොඩි රිසර්ච් එකක් කරපන්.ලෙනෝවෝ තින්ක්පෑඩ් එහෙම නම් රෙඩිට් එකේ [URL='https://www.reddit.com/r/thinkpad/']thinkpad [/URL]සබ් රෙඩිට් එකේ හොයලා බලන්න පුලුවන්.ලෙඩ අඩුම මොඩල් එකක් තෝරගනින්.. මේක සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් චෙක් කරන විදිය.වෙන බ්රෑන්ඩ් වුනත් මේ ප්රොසෙස් එකම තමයි කරන්න ඕනේ..පොඩි වෙනසක් කම් ඇති ඉතින්.. [MEDIA=youtube]bazUzYd2u5M[/MEDIA] ඊට පස්සේ ikman වගේ සයිට් එකකට ඇහැ ගහගෙන ඉදපන් ඒ මොඩල් එක තියෙනවද,මිල අඩු වෙනවද කියලා එහෙම... මම කිව්ව global tradings,laptop bay වගේ ඩිරෙක්ට් ඉම්පෝට් කරන තැන්වලින් නම් මෙහේ නැති සෙකන්ඩ් හෑන්ඩ් මොඩල් pre-orders දාගන්නත් පුලුවන් වෙයි.උන් පේජ්වල නොදාන මොඩල් එහෙමත් තියෙනවා.උන්ගේ වට්ස් ඇප් නම්බර් වලට චැට් කරලා දැනට තියෙන ලැප්ටොප් ලිස්ට් එක ඉල්ලගනින්. උඹ හොයලා බලලා සිලෙක්ට් කරගත්ත මොඩල් එක ලිස්ට් එකේ තියෙයි නම් ෂොප් එකටම ගිහින් ටෙස්ට් කරලාම ගනින්.උඩින් පල්ලෙන් බලලා ගන්න එපා.[URL='https://www.youtube.com/watch?v=J22Z_5YGsfI']ලෙනෝවෝ[/URL],[URL='https://www.youtube.com/watch?v=IsqINCxx_Ik']ඩෙල්[/URL] වගේ නම් built-in hardware diagnostics tool එහෙම එනවා.ඒවා රන් කරලා බලපන් ෂොප් එකේදිම.යන්න කලින් හැබැයි අහපන්..මෙහෙම ටෙස්ට් ටිකක් තියෙනවා කරන්න දෙනවද කියලා.බෑ කිව්වොත් වෙන තැනකින් බලපන්. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom