Low Price Laptop / Used

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    මගේ වැඩකට පොඩි lap එකක් ඕනේ කරනවා.. දැනට තියෙන අඩුම budget එකට ගන්න පුළුවන් Laptop එක මොකක්ද ? Used Laptop ගන්න තියෙන ඔයාලා දන්න තැන් ටිකක් recommend කරන්නකෝ 😕

    Bump
    ------ Post added on Oct 26, 2024 at 11:40 AM
     
    • Like
    Reactions: Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,144
    113
    New Zealand
    ලැප් එකක් ගන්නව නම් ෂොප් එකකින් ගන්න, නැත්නම් විශ්වාසවන්ත යාලුවෙක්ගේ එඅක් ගන්න. ඉක්මන් එකෙන්, ෆේස්බුක් එකෙන් ගනන් එපා. හොර බඩු තියනවා. යූස් ලැප්වල කේස් එකක් ආවොත් මචන් රෙපයාර් කොස්ට් වැඩියි. මම දන්න එකෙක් ළගදි ටොෂිබා ලැප් එකක් ගත්තා. ඒක ගෙනත් ටික දවසක් යද්දි hingesඑකක් කැඩුනා. යුණිටි ගිහින් රෙපයාර් කරන්න බලද්දි ඒක යකඩ තහඩු නමලා, ගම් දාලාඅලවලා තිබිලා තියෙන්නේ. ආයෙත් ඉතින් රෙපයාර් කරන්න බැරි මට්ටමටම අලවලා. රිවට් එකකුත් ගහලා. ඒ නිසා උබ ලැප් ගද්දි හොදට බලලම ගනින්. හාඩ්වල හෙල්ත් එහෙමත් බලපන්. බැට්‍රිය ගැනත් අනිවා බලන්න ඕනි. උබ ලැප් එක එහෙ මෙහෙ අරන් යන්නේ නැත්නම් ලැප් එක ගන්න සල්ලිවලින් හොද පීසී එකක් හදාගනින්.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Used ewa ona nam me than wala balanna.

    නුවර පැත්තේ නම් මෙතන බලපන්..තින්ක්පෑඩ් මොඩල් එහෙම අඩුම මිල මුන්ගේ තිබ්බේ..
    GLOBAL TRADINGS

    කොළඹ නම් මෙතනත් බලන්න.මම මෙතනින් තින්ක්පෑඩ් එකක් ගත්තා.හැබැයි පේජ් එකේ තිබ්බට වඩා 10ක් අඩුවෙන් මට දුන්නා.වට්ස් ඇප් එකෙන් දැනට තියෙන ලැප්ටොප් ලිස්ට් එක ඉල්ලපන්.සමහර වෙලාවට පේජ් එකේ තියෙනවට වඩා අඩුවට ඒ ලිස්ට් එකේ තියෙන්න පුලුවන්.

    Apex laptops

    කොළඹින් බලනවා නම් මෙතනත් බලන්න.

    Laptop Bay

    DHANVI COMPUTER

    එලකිරියේ ඩයල් එකක් මෙතනින් තින්ක්පෑඩ් 15" මොඩල් එකක් අරන් තිබ්බා අඩුවටම..මේක හැබැයි නුවර.

    ඉක්මන් එකේ නම් හුගක් තැන් තියෙනවා යූස්ඩ් ලැප් විකුණන.හැබැයි පොඩ්ඩක් හොයලා බලපන් උන්ගේ හිස්ට්‍රි එක.අවුරුදු 5-10 වඩා පරණ ෂොප් එකක් නම් වඩා හොඳයි.මාස 3-6 වොරන්ටි වලට නේ ඕවා විකුණන්නේ.වොරන්ටි පීරියඩ් එක ඇතුලේ ලෙඩක් ඇවිත් මාරු කරන්න ගියාම අරුන් අකුලන් ගිහිල්ලා නම්..

    මුලින්ම උඹ මොඩල් එකක් සිලෙක්ට් කරගෙන ,පොඩි රිසර්ච් එකක් කරපන්.ලෙනෝවෝ තින්ක්පෑඩ් එහෙම නම් රෙඩිට් එකේ thinkpad සබ් රෙඩිට් එකේ හොයලා බලන්න පුලුවන්.ලෙඩ අඩුම මොඩල් එකක් තෝරගනින්..

    මේක සෙකන්ඩ් හෑන්ඩ් තින්ක්පෑඩ් එකක් චෙක් කරන විදිය.වෙන බ්‍රෑන්ඩ් වුනත් මේ ප්‍රොසෙස් එකම තමයි කරන්න ඕනේ..පොඩි වෙනසක් කම් ඇති ඉතින්..

    ඊට පස්සේ ikman වගේ සයිට් එකකට ඇහැ ගහගෙන ඉදපන් ඒ මොඩල් එක තියෙනවද,මිල අඩු වෙනවද කියලා එහෙම...

    මම කිව්ව global tradings,laptop bay වගේ ඩිරෙක්ට් ඉම්පෝට් කරන තැන්වලින් නම් මෙහේ නැති සෙකන්ඩ් හෑන්ඩ් මොඩල් pre-orders දාගන්නත් පුලුවන් වෙයි.උන් පේජ්වල නොදාන මොඩල් එහෙමත් තියෙනවා.උන්ගේ වට්ස් ඇප් නම්බර් වලට චැට් කරලා දැනට තියෙන ලැප්ටොප් ලිස්ට් එක ඉල්ලගනින්.

    උඹ හොයලා බලලා සිලෙක්ට් කරගත්ත මොඩල් එක ලිස්ට් එකේ තියෙයි නම් ෂොප් එකටම ගිහින් ටෙස්ට් කරලාම ගනින්.උඩින් පල්ලෙන් බලලා ගන්න එපා.ලෙනෝවෝ,ඩෙල් වගේ නම් built-in hardware diagnostics tool එහෙම එනවා.ඒවා රන් කරලා බලපන් ෂොප් එකේදිම.යන්න කලින් හැබැයි අහපන්..මෙහෙම ටෙස්ට් ටිකක් තියෙනවා කරන්න දෙනවද කියලා.බෑ කිව්වොත් වෙන තැනකින් බලපන්.
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    අදුරන තැන්ක් තියනවා බොසා.බිස්නස් සීරීස් ලැප් තියෙන්නේ.ගාන අඩුයි අනුත් තැන් වලට වැඩිය බය නැතුව ගන්න පුලුවන්.

    හොද condition තියන dell,hp බිස්නස් සීරීස් එකක් ගන්න පුලුවන් 60-80 ට වගේ .

    https://www.facebook.com/profile.php?id=100069417249521&mibextid=LQQJ4d

    +94 77 622 0380
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    හෙට සිට යළි ගමන් අරඹන උතුරු දුම්රිය

    කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
     
    • Wow
    Reactions: MR.YOLO

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    Bump
    ලැප් එකක් ගන්නව නම් ෂොප් එකකින් ගන්න, නැත්නම් විශ්වාසවන්ත යාලුවෙක්ගේ එඅක් ගන්න. ඉක්මන් එකෙන්, ෆේස්බුක් එකෙන් ගනන් එපා. හොර බඩු තියනවා. යූස් ලැප්වල කේස් එකක් ආවොත් මචන් රෙපයාර් කොස්ට් වැඩියි. මම දන්න එකෙක් ළගදි ටොෂිබා ලැප් එකක් ගත්තා. ඒක ගෙනත් ටික දවසක් යද්දි hingesඑකක් කැඩුනා. යුණිටි ගිහින් රෙපයාර් කරන්න බලද්දි ඒක යකඩ තහඩු නමලා, ගම් දාලාඅලවලා තිබිලා තියෙන්නේ. ආයෙත් ඉතින් රෙපයාර් කරන්න බැරි මට්ටමටම අලවලා. රිවට් එකකුත් ගහලා. ඒ නිසා උබ ලැප් ගද්දි හොදට බලලම ගනින්. හාඩ්වල හෙල්ත් එහෙමත් බලපන්. බැට්‍රිය ගැනත් අනිවා බලන්න ඕනි. උබ ලැප් එක එහෙ මෙහෙ අරන් යන්නේ නැත්නම් ලැප් එක ගන්න සල්ලිවලින් හොද පීසී එකක් හදාගනින්.
    Thanks machan

    Thank bro
    ------ Post added on Oct 29, 2024 at 9:00 AM

    ඒක තමා
    ------ Post added on Oct 29, 2024 at 9:00 AM

    අදුරන තැන්ක් තියනවා බොසා.බිස්නස් සීරීස් ලැප් තියෙන්නේ.ගාන අඩුයි අනුත් තැන් වලට වැඩිය බය නැතුව ගන්න පුලුවන්.

    හොද condition තියන dell,hp බිස්නස් සීරීස් එකක් ගන්න පුලුවන් 60-80 ට වගේ .

    https://www.facebook.com/profile.php?id=100069417249521&mibextid=LQQJ4d

    +94 77 622 0380
    Thank bn
    ------ Post added on Oct 29, 2024 at 9:01 AM
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මගේ වැඩකට පොඩි lap එකක් ඕනේ කරනවා.. දැනට තියෙන අඩුම budget එකට ගන්න පුළුවන් Laptop එක මොකක්ද ? Used Laptop ගන්න තියෙන ඔයාලා දන්න තැන් ටිකක් recommend කරන්නකෝ 😕

    Bump
    ------ Post added on Oct 26, 2024 at 11:40 AM
    MaharGama lapstore