Low Requirement PC Game

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊට කලින් ඔයා ඒ ගේම් ගහන්න ඉන්න පීසී එකේ Spec. කියන්න
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    cod 4
    igi 2
    gta sandadreas
    gta vice city
    Cricket 2007
    Call of duty 1,2
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    mata gahanna newei machan shop eke pc ekak repair kalama podi ewunta free game ekak daala denna beluwe...oya 512MB Ram walata set wena ewa wage

    COD4 Remastered එක නෙමේ. Normal එක. තව mini gmes ටිකක් දාල දියන්.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    NFS Most Wanted 1
    Batman Game එකක් තියනවා හරියටම නම මතක නෑ
    Ben 10 Mini games
    GTA Vice City, Sanandreas
    Spiderman game එකක් තියනවා හරියටම නම මතක නෑ
    Freedom Fighters
    Moto GP
    Pink Panther
    Assassin's Creed වල ඒවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mata gahanna newei machan shop eke pc ekak repair kalama podi ewunta free game ekak daala denna beluwe...oya 512MB Ram walata set wena ewa wage

    ඔය කට්ටිය දාල තියෙන සමහර ගේම්ස් ගහන්න පුළුවන්. සමහර ඒවනම් ඔයා දාන මදර්බෝඩ් එකේ චිප්සෙට් එක හෝ සෙපරේට් වීජීඒ එක මත තමයි තීරණය වෙන්නෙ. රැම් එකත් අඩු නිසා ගොඩක් පොඩි ගේම් වගේ තමයි වැඩිපුර හොඳ.

    Max Payne
    Age of Empires
    Civilization
    IGI
    Fallout
    counter strike

    වගේ ඒවනම් ගොඩක් වෙලාවට පුළුවන්