low resolution images high resolution කරන්න මෙන්න හොඳම විසඳුම! no more cartoonish shit 😍

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    මේක පට්ට විදිහට වැඩ කරනවා. කිසිම විදිහකට ඉමේජ් එකට damage එකක් වෙන්නේ නෑ. පට්ටම sharp විදිහට high resolution වෙනවා. වෙන සයිට් වල වගේ කාටුන් ගතියක් එන්නේ නෑ.. 😎

    https://replicate.com/tencentarc/gfpgan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    මට මෙන්න මේකේ high resolution image එකක් හොයලා දීපල්ලකෝ, 4K monitor එකකට wallpaper සෙට් වෙන්න

    YjFd3nrGuMf4gUpVvNV9shJw3A3ogwkCuQTm7k2lE2s.jpg
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,150
    10,000
    113
    මේක පට්ට විදිහට වැඩ කරනවා. කිසිම විදිහකට ඉමේජ් එකට damage එකක් වෙන්නේ නෑ. පට්ටම sharp විදිහට high resolution වෙනවා. වෙන සයිට් වල වගේ කාටුන් ගතියක් එන්නේ නෑ.. 😎

    https://replicate.com/tencentarc/gfpgan
    machan meken kochara resolution ekak ganna puluwna da
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    මට මෙන්න මේකේ high resolution image එකක් හොයලා දීපල්ලකෝ, 4K monitor එකකට wallpaper සෙට් වෙන්න

    YjFd3nrGuMf4gUpVvNV9shJw3A3ogwkCuQTm7k2lE2s.jpg
    arakata dala karaganin

    machan meken kochara resolution ekak ganna puluwna da
    ona wathawak loku karathahaki.
    ------ Post added on Sep 24, 2022 at 2:40 PM
     
    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    ම්ම් AI tool එකක් නෙහ්.. Tfs :)
    මේකේ open source implementation එකක් නැද්ද දනනෑ :D
    Black-Girl-Wat.jpg

    Thanks!
    Also here;s another similar tool which I've been using recently. (Upscayl)
    It's the best free standalone upscale tool I found so far..

    image.png