Lpl සසඳන්න ඕන ipl cpl psl bbl වගේ ලොව පිළිගත් සුපිරි ලීග් තරඟාවලි සමඟ නොවේ. 2012 දී
තිබ්බ slpl තරඟාවලිය සමඟ. පහළ ලිංකුවේ තිබෙන තරඟය බලන්න. ලොව පිළිගත් ක්‍රීඩකයන් (ඔබට google කර ක්‍රීසකයන් ගැන විස්තර ලබා ගන්න පුලුවන්), ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාරය තරගකරීත්වය දැන් තියන ලීග් තරඟාවලිය සමඟ සසඳා බලන්න.
Lpl තරංගාවලිය මුල් තරඟ තුනටම ප්‍රේක්ශකයෝ 700-800 අතර ගණනක් පමණයි සහභාගී වෙලා තියෙන්නේ. ආදායම රුපියල් 40000කටත් වඩා අඩුයි. ලොව පිළිගත් ක්‍රීඩකයෝ කිසි කෙනෙක් නැහ. ප්‍රේක්ශක ප්‍රතිචාරත් නැහැ.
එක්තරා පවුලක් ප්‍රවර්ධනය කිරීම පමණයි අරමුණ වෙලා තියෙන්නේ. අප මුල සිටම lpl වර්ජනය කරමු කිව්වේ ඒ නිසයි

entertainment ekata nemei