LPL එක මිලියන් සීයක් බලලලු

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩිම ගානක් ඉන්වෙස්ට් කරල තියෙන්නෙ පකිස්තාන් සෙට් එක නේද
    එකොන් ලංකාවට ගෙන්න සෙට් කරෙත් ඔය පකිස්තාන් සෙට් එකම තමයි
    ක්‍රිකට් බෝර්ඩ් එකේ උන් කියන්නේ ඕකෙන් ලංකාවට ලාබයක් නැහැ
    හෝටල් වලට යන ගැන විතරයි එකත් දැන් අයිෆ ලංකාවේ තියල වෙච්ච වැඩේමයි වෙන්න යන්නෙ කියලා
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලෝකේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බිලිය නයක් ඉන්නවා එකෙන් මිලියන 100ක් කියන්නේ 10% ක්, කතාවේ ඇත්තකුත් ඇති සමහර විට,
    මොනව වුණත් ලබන සතියේ LPL හොදලා යනවා වැස්ස වහිනව මුලු ලංකාවට වැස්ස වහිනවා

    එකෙන් 90% ම ඉන්නේ ඉන්දියාවේ ... උන් මොකටද මේක බලන්නේ .. indian උන් ඇත්තෙත් නෑ වැඩිය ... ඔච්චර බැලුව නං වෙන්න බෑ .... ඇෆ්ගන් උනුයි පකිස්ටන් උනුයි බලන්න ඇති ... එකත් උන් IPL ගහන්නේ නැති හින්ද