LPL ජයග්‍රාහකයෝ

kevinmallli

Junior member
  • Dec 15, 2020
    59
    50
    18
    ඔබ ක්‍රීඩා ලෝලියෙකු ලෙස ඔබේ ජීවිතය කෙරෙහි සැබවින්ම අවධානය යොමු කරන්නේ නම්, මා මෑතකදී කළාක් මෙන්, ඔබ බොහෝ කාලයක් ගත කරන්නේ යථාර්ථයෙන් ගැලවීමට, මංමුලා සහගතව උත්සාහ කරන්නේ බලාපොරොත්තු සුන්වීම් , සමාජ හා පුද්ගලික පීඩාවන් මොහොතකට අමතක කර දැමීමටයි. පාලකයන්ගේ අවශ්‍යතාවයද එයයි. අතීත රෝමයේ කොලෝසියම ගොඩ නැගුනේද මේ නිසාමයි. අවසානයේ සැබවින්ම සිදුවන්නේ පාලකයින්ගේ වේදනාකාරී තලා දැමීම් පිළිබඳ මතකයන් අපට අමතක කරවීම පමණයි නේද? Lpl නොවන්නට Corona vaccine වැනි කාරනා පිළිබද වැඩි සමාජ පීඩනයක් රජයට එල්ල වන්නට ඉඩ තිබුණි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    පලයන් බං යන්න අපි මේ රෑට කිරිබත් උයන්න හාල‌් ගෙන්න යන ගමන්..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ubala nan kawada hadei da mnda, hama reddatama politics adala aragena.
    api nan LPL tibba kyala anit wada nokara hitiye na. ai ehema inne?
    lockdown kalet wada kara, danut wada karanawa. match ekat balanwa.
    balen pennan nane katawt. epa nan nobala hitpnko.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාට්ටියක් බලන්නේ නැති සින්දුවක් අහන්නෙ නැති මැච් එකක් බලන්නේ නැති රටේ තියෙන ප්‍රශ්න ගැනම දවස පුරා කල්පනා කර කර ඉන්න මනුස්සයෙක් ඇවිදින් මෙන්න :baffled:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    නාට්ටියක් බලන්නේ නැති සින්දුවක් අහන්නෙ නැති මැච් එකක් බලන්නේ නැති රටේ තියෙන ප්‍රශ්න ගැනම දවස පුරා කල්පනා කර කර ඉන්න මනුස්සයෙක් ඇවිදින් මෙන්න :baffled:
    :rofl: :rofl: :rofl:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,277
    113
    එකමත් එක රටක
    මොකද්ද බන් සීන් එක ? පලවෙනි පේලි දෙක කියෙව්වා තුන් හතර පාරක තෙරුනෙම නෑ .. මම අත ඇරල දැම්ම වැඩේ. :baffled:
    හෙට දිනන්නේ කවුද කියලද අහන්නේ ඌ ??
    අනිවා Jaffna 🥳
     
    • Sad
    Reactions: batwise