Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙම නූල අපි Pakistan Tour of Sri Lanka 2023 / Lanka Premier League 2023 සහ Asia Cup 2023 යන තරගාවලි තුන සදහා බාවිතා කරමු. ඔක්තෝම්බර් මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අප ක්‍රීඩකයන් මෙම තරගාවලි තුනට සහබාගි වනු ඇත.

පලමුව Pakistan Tour of Sri Lanka 2023,

පකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සදහා මෙම මස දිවයිනට පැමිනනවා. තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විතයි. පළමු තරගය ආරම්බවන්නේ ජුලි මස 16 වන දිනයි. තරගාවලිය ජුලි 28 අවසන්වීමට නියමිතයි.

පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාඟණයේ සහ දෙවැනි තරගය SSC ක්රීඩාඟණයේ පැවතීමට කටයුතු යොදා ඇත.

දෙවනුව ලංකා ක්‍රිකට් සැණකෙළිය වන Lanka Premier League 2023 තරගාවලිය ජුලි මස 30වන දින ආරම්බවන අතරම එය තරග 24කින් සමන්විතයි. අවසන් තරගය කොලබ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අගෝස්තු මස 20 වන පැවැත්වීමට නියමිතයි. තරග පැවැත්වෙන්න පල්ලෙකැලේ සහ ප්‍රේමදාස ක්‍රීඩාංගන තුලයි.

නූල හරහා ඔබ තෝරාගත්, ජයග්‍රහණය කරයි සිතන කණ්ඩායම හට ඔබගේ මනාපය පලකරන්න.

අනතුරුව ආසියානු කුසලාන 2023 තරගාවලිය අගෝස්තු මස 31වන දින පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරමින් අරම්බවන අතර, එහි අවසන් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 17වන දිනයි.

16යන වතාවටත් පැවැත්වෙන මේම තරගාවලියේ දැනට ශුරයන් වන්නේ අප ශ්‍රී ලංකා කණ්ඩායමයි.

තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් සහබාගි වන අතර සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පළමු ආසියානු කුසලාන කුසලානයයි.

එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!!

[QUOTE="Walter White, post: 29003691, member: 573363"] ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙම නූල අපි Pakistan Tour of Sri Lanka 2023 / Lanka Premier League 2023 සහ Asia Cup 2023 යන තරගාවලි තුන සදහා බාවිතා කරමු. ඔක්තෝම්බර් මස පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අප ක්‍රීඩකයන් මෙම තරගාවලි තුනට සහබාගි වනු ඇත. [IMG width="590px"]https://i.imgur.com/tpFhsKc.jpg[/IMG] පලමුව Pakistan Tour of Sri Lanka 2023, පකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සදහා මෙම මස දිවයිනට පැමිනනවා. තරගාවලිය ටෙස්ට් තරග දෙකකින් පමණක් සමන්විතයි. පළමු තරගය ආරම්බවන්නේ ජුලි මස 16 වන දිනයි. තරගාවලිය ජුලි 28 අවසන්වීමට නියමිතයි. පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාඟණයේ සහ දෙවැනි තරගය SSC ක්රීඩාඟණයේ පැවතීමට කටයුතු යොදා ඇත. [IMG width="493px"]https://i.imgur.com/24xn5jp.png[/IMG] දෙවනුව ලංකා ක්‍රිකට් සැණකෙළිය වන Lanka Premier League 2023 තරගාවලිය ජුලි මස 30වන දින ආරම්බවන අතරම එය තරග 24කින් සමන්විතයි. අවසන් තරගය කොලබ R. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අගෝස්තු මස 20 වන පැවැත්වීමට නියමිතයි. තරග පැවැත්වෙන්න පල්ලෙකැලේ සහ ප්‍රේමදාස ක්‍රීඩාංගන තුලයි. නූල හරහා ඔබ තෝරාගත්, ජයග්‍රහණය කරයි සිතන කණ්ඩායම හට ඔබගේ මනාපය පලකරන්න. [IMG width="607px"]https://i.imgur.com/5PxSoZ9.jpg[/IMG] අනතුරුව ආසියානු කුසලාන 2023 තරගාවලිය අගෝස්තු මස 31වන දින පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරමින් අරම්බවන අතර, එහි අවසන් තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මස 17වන දිනයි. 16යන වතාවටත් පැවැත්වෙන මේම තරගාවලියේ දැනට ශුරයන් වන්නේ අප ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගාවලිය සදහා කණ්ඩායම් 6ක් සහබාගි වන අතර සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන පළමු ආසියානු කුසලාන කුසලානයයි. [IMG width="565px"]https://i.imgur.com/kEtstg6.jpg[/IMG] එසේනම් ගස්, ගල්, වැල්, බෝල, විකට්, ක්‍රිකට්, අවලාද, ගුණ කතන, තොරතුරු වලින් සපිරුණ නුලක් වේවා!!!! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom