Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් සනා ඉන්න කාලේ ඌ අවුට් උනාම මැච් පරදිනවා නේ . ඌ ගැහුවම මැච් දිනනවා.

එතකොට සනා නිසා මැච් පැරදුන කියන්න බෑ නේ.

මූ සනා වගේ එකෙක් කියලා නෙවෙයි කියන්නේ. ඌ වෙනම ලෙවල් එකක එකෙක්.

සීන් එක තියන්නේ අර චමීර , ලහිරු කුමාර ගේ සීන් එක වගේ අපේ උන්ට උඩින් බැලුවම පෙන දේ ගන්න එක.

ODI / T20 වල මෙන්ඩිස් ගහලා තියනව. ඌ ගහල දිනලා තියනව.

පින්ටෝ ගහල දිනලා නෑ එකක්වත්.

මෙන්ඩිස් අවුට් උනාම පරදින්න අනිත් උන් ඔක්කොම නොගහ ඉන්න ඕනේ නේ බන්.

ඉතින් pito මැච් දිනවන්න ගහන්නේ නෑ නේ.

මෙන්ඩිස් ගිය ගමන් අනිත් ඔක්කොම උන් ටික අවුට් වෙන්ව කියන්න බෑ . එතකොට අනිත් උන්ගේ role එක මොකද්ද ?

මූ ගහපු මැච් වලින් පහුගිය අවුරුදු 4 lost 12, win 23යි.

ඔය lost 12 ඌ ගහල නෑ . win 23 ඌ avg 53ක් තියන් ගහලා තියනව.

එතකොට උගේ impact එකක් නැද්ද මැච් දිනන්න?

------ Post added on [DATETIME="UT"]1689783137[/DATETIME]

NO , 6,7 ඇවිත් පින්ටෝ ODI වල පහුගිය අවුරුදු 4ට ගහල දිනවල තියිඅන මැච් එකක් කියපන්..

ඒ කියන්නේ ඌට උඩ උන් අවුට් උනාම ලකුණු ගහල දිනන්න බැරිද ?

වෙන රටවල් වල Dhoni , Miller , Jadeja , Pandaya වගේ උන් යටින් ඇවිත් කොච්චර මැච් වල ගහනවද.

මූ උබ ඔය කියන power hitter කියන role එක වත් අපි දිනපු මැච් එකක ගහල නෑ බන්.

දිනපු මැච් වල උගේ avg එක 12යි . එක 50ක් වත් නෑ

ඒ කියන්නේ මැච් දිනන්නේ උඩ උන් ගැහුවොත් විතරයි අපි.. උන් ගහපු නැති දවසට අපි පරාදයි..

මූ බෝල් කරන්නෙත් නෑ නේ allrounder කියලා කිව්වට.

------ Post added on [DATETIME="UT"]1689783591[/DATETIME]

[QUOTE="dilann, post: 29037941, member: 567933"] දැන් සනා ඉන්න කාලේ ඌ අවුට් උනාම මැච් පරදිනවා නේ . ඌ ගැහුවම මැච් දිනනවා. එතකොට සනා නිසා මැච් පැරදුන කියන්න බෑ නේ. මූ සනා වගේ එකෙක් කියලා නෙවෙයි කියන්නේ. ඌ වෙනම ලෙවල් එකක එකෙක්. සීන් එක තියන්නේ අර චමීර , ලහිරු කුමාර ගේ සීන් එක වගේ අපේ උන්ට උඩින් බැලුවම පෙන දේ ගන්න එක. ODI / T20 වල මෙන්ඩිස් ගහලා තියනව. ඌ ගහල දිනලා තියනව. පින්ටෝ ගහල දිනලා නෑ එකක්වත්. මෙන්ඩිස් අවුට් උනාම පරදින්න අනිත් උන් ඔක්කොම නොගහ ඉන්න ඕනේ නේ බන්. :rofl: [HR][/HR] ඉතින් pito මැච් දිනවන්න ගහන්නේ නෑ නේ. මෙන්ඩිස් ගිය ගමන් අනිත් ඔක්කොම උන් ටික අවුට් වෙන්ව කියන්න බෑ . එතකොට අනිත් උන්ගේ role එක මොකද්ද ? මූ ගහපු මැච් වලින් පහුගිය අවුරුදු 4 lost 12, win 23යි. ඔය lost 12 ඌ ගහල නෑ . win 23 ඌ avg 53ක් තියන් ගහලා තියනව. එතකොට උගේ impact එකක් නැද්ද මැච් දිනන්න? :rofl: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1689783137[/DATETIME][/SIZE] [HR][/HR] NO , 6,7 ඇවිත් පින්ටෝ ODI වල පහුගිය අවුරුදු 4ට ගහල දිනවල තියිඅන මැච් එකක් කියපන්.. ඒ කියන්නේ ඌට උඩ උන් අවුට් උනාම ලකුණු ගහල දිනන්න බැරිද ? 🥴 වෙන රටවල් වල Dhoni , Miller , Jadeja , Pandaya වගේ උන් යටින් ඇවිත් කොච්චර මැච් වල ගහනවද. මූ උබ ඔය කියන power hitter කියන role එක වත් අපි දිනපු මැච් එකක ගහල නෑ බන්. දිනපු මැච් වල උගේ avg එක 12යි . එක 50ක් වත් නෑ ඒ කියන්නේ මැච් දිනන්නේ උඩ උන් ගැහුවොත් විතරයි අපි.. උන් ගහපු නැති දවසට අපි පරාදයි.. මූ බෝල් කරන්නෙත් නෑ නේ allrounder කියලා කිව්වට. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1689783591[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom