Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මැච් එකෙන් ඉන්දියාව පරද්දන සැලසුම...

මේ සැලසුමට ඇත්තටම ලංකාවේ ක්රිකට් ක්රීඩකයන්ට කරන්න දෙයක් ඇත්තේ නැහැ.. සම්පුර්ණ වගකීම තියෙන්නේ ග්රවුන්ඩ් එකට එන ප්රේක්ෂකයන් අතේ.. අපිට තියෙන්නේ බෝඩ් වගයක් උන්ට පෙන්න අල්ලන් ඉන්න විතරයි..

පළමු බෝඩ් වර්ගය-

හොඳම කැප්ටන් කෝලි බව පෙන්වන බෝඩ් පෙන්වීම ( මෙහි අරමුණ රෝහිත් ශර්මාගේ මානසික මට්ටම බිඳ හෙළීම)

දෙවන බෝඩ් වර්ගය-

අනුෂ්කා ශර්මා රන්වීර් සිං එක්ක කිස් කරන සීන් එකෙන් ගත්තු රූප රාමු ප්රින්ට් කරගෙන best couple ever කියලා පෙන්නන එක මේකෙන් අනිවාර්යෙන්ම කෝලි අවුල් යනවා.. බැට් කරගන්න බැරි වෙනවා..

තෙවන බෝඩ් වර්ගය-

සචින් තෙන්ඩුල්කාර්ගේ දියණියගේ බෝඩ් වටේ අල්ලන් ඉන්නවා ඕකෙන් ගිල් අවුල් යනවා පොර කන්ෆියුස් වෙලා අවුට් වෙනවා.. ඇයි කෑල්ලගේ ෆොටෝ වෙන උන් උස්සන් ඉද්දි ඌට අවුල් නොයා තියේද??

හතරවන බෝඩ් වර්ගය- හාර්ඩ්ක්ගේ පරණ කැත ෆොටෝ ප්රින්ට් කරලා අපි ලියනවා මෙහෙම

"Money can do anything. Even a very ugly person can be made beautiful"

ඌට අවුල් යනවා ඕක දකිද්දී අනිවා

පස්වන බෝඩ් වර්ගය-

මේකෙදි අපි කපටි වෙන්න ඕන මැච් දින්නා වගේ නෙමේ කේස් එකක් ගිහින් ඉන්දියාව අපිට සල්ලි එහෙම දුන්නේ නැත්තම් යකෝ ඉස්සරහට කන්නත් නැති වෙයි, යන්තම් මේ සිංහල අවුරුදු කෑවේ උන් දුන්නු සල්ලි වලින් අපි මේ බෝඩ් වලින් උන්ව ෂේප් කරගන්නවා අපි ඕකට දාමු චක් දේ චක් දේ ඉන්දියා වගේ tagline එකක්. හැබැයි අනිවාර්යෙන් ඕකේ අපි චන්ද්රයාන් වල ෆොටෝ එකක් දාන්නත් ඕන

Credits - දේවක චන්ද්රනාත්

[QUOTE="Absolute Zero, post: 29191629, member: 529716"] [COLOR=rgb(250, 197, 28)][SIZE=6][B]අද මැච් එකෙන් ඉන්දියාව පරද්දන සැලසුම...[/B][/SIZE][/COLOR] [SIZE=4]මේ සැලසුමට ඇත්තටම ලංකාවේ ක්රිකට් ක්රීඩකයන්ට කරන්න දෙයක් ඇත්තේ නැහැ.. සම්පුර්ණ වගකීම තියෙන්නේ ග්රවුන්ඩ් එකට එන ප්රේක්ෂකයන් අතේ.. අපිට තියෙන්නේ බෝඩ් වගයක් උන්ට පෙන්න අල්ලන් ඉන්න විතරයි.. [B][COLOR=rgb(26, 188, 156)]පළමු බෝඩ් වර්ගය-[/COLOR][/B] හොඳම කැප්ටන් කෝලි බව පෙන්වන බෝඩ් පෙන්වීම ( මෙහි අරමුණ රෝහිත් ශර්මාගේ මානසික මට්ටම බිඳ හෙළීම) [B][COLOR=rgb(26, 188, 156)]දෙවන බෝඩ් වර්ගය-[/COLOR][/B] අනුෂ්කා ශර්මා රන්වීර් සිං එක්ක කිස් කරන සීන් එකෙන් ගත්තු රූප රාමු ප්රින්ට් කරගෙන best couple ever කියලා පෙන්නන එක මේකෙන් අනිවාර්යෙන්ම කෝලි අවුල් යනවා[IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG].. බැට් කරගන්න බැරි වෙනවා.. [B][COLOR=rgb(26, 188, 156)]තෙවන බෝඩ් වර්ගය-[/COLOR][/B] සචින් තෙන්ඩුල්කාර්ගේ දියණියගේ බෝඩ් වටේ අල්ලන් ඉන්නවා ඕකෙන් ගිල් අවුල් යනවා පොර කන්ෆියුස් වෙලා අවුට් වෙනවා.. ඇයි කෑල්ලගේ ෆොටෝ වෙන උන් උස්සන් ඉද්දි ඌට අවුල් නොයා තියේද?? [B][COLOR=rgb(26, 188, 156)]හතරවන බෝඩ් වර්ගය[/COLOR][/B]- හාර්ඩ්ක්ගේ පරණ කැත ෆොටෝ ප්රින්ට් කරලා අපි ලියනවා මෙහෙම "Money can do anything. Even a very ugly person can be made beautiful" ඌට අවුල් යනවා ඕක දකිද්දී අනිවා [IMG alt="🥴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t47/1.5/16/1f974.png[/IMG] [COLOR=rgb(26, 188, 156)][B]පස්වන බෝඩ් වර්ගය-[/B][/COLOR] මේකෙදි අපි කපටි වෙන්න ඕන මැච් දින්නා වගේ නෙමේ කේස් එකක් ගිහින් ඉන්දියාව අපිට සල්ලි එහෙම දුන්නේ නැත්තම් යකෝ ඉස්සරහට කන්නත් නැති වෙයි, යන්තම් මේ සිංහල අවුරුදු කෑවේ උන් දුන්නු සල්ලි වලින් අපි මේ බෝඩ් වලින් උන්ව ෂේප් කරගන්නවා අපි ඕකට දාමු චක් දේ චක් දේ ඉන්දියා වගේ tagline එකක්. හැබැයි අනිවාර්යෙන් ඕකේ අපි චන්ද්රයාන් වල ෆොටෝ එකක් දාන්නත් ඕන [IMG alt="😎"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1.5/16/1f60e.png[/IMG][/SIZE] Credits - දේවක චන්ද්රනාත් [IMG width="503px"]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/377973345_610216014640506_4691109626820244494_n.jpg?_nc_cat=108&ccb=1-7&_nc_sid=5614bc&_nc_ohc=Dyu2uUXvtj0AX9C79X5&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AfCRmuX0VBnvK03z0hUts-a5LsNPWrySIgV7vhOZ7yqC-g&oe=650495FA[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom