මචංලා දන්න කෙනෙක් හරි බලපු කෙනෙක් හරි කියනවද LPL match youtube එකේ live දුන්නද කියලා....
බලපු කෙනෙක් නම් හරියටම කියන්න පුළුවන් ඇති.
match එක youtube එකේ තියෙනවා ඒක නෙමෙයි මට දැනගන්න ඔනේ
live දෙනවද කියන එක විතරයි ..... casting එකකට අහන්නේ දන්න කෙනෙක් හරියටම කියන්න