LRT ප්‍රොජෙක්ට් එක නවත්තන්නේ නෑ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    LRT project එක ඉවරයි කියල දැනගත්තේ ගිය අවුරුද්දේ බන්
    අපිට ලෝගිස්ටික්ස් පාර්ට් එකට බිඩ් කරන්න කියල එකපාරටම බිඩ් එක යැවුවම මෙක වෙන්නේ නැහැ කියුවා.

    ආපු ගමන් කරලා තියෙන්නේ ඕක එපා කියපු එක. හැබැයි ඕක නවත්තපු එක වරදක් නෙමේ. ඕක ගොඩක් ඇඩ් කෝස්ට් එකක් යනවා පේනවට වැඩිය.නමුත් ඕකම චිනේ උන් එක්ක කරොත් එතන වැරදි.

    ජප්පෝ ඕක දුන්නේ ෆ්‍රී රිපෙමෙන්ට් පීරියඩ් එකක් එක්ක අඩුම රිවෙර්ටින්ග් ස්කීම් එකකට. ඔකේ ලෝගිස්ටික්ස් කොස්ට් එකම ගොඩක් වැඩි.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    වැඩ බිමේ තවත් විශිෂ්ට ප්‍රතිඵලයක්
    සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හා එම ව්‍යාපෘති කාර්යාලය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ඇත්තටම ව්‍යාපෘති අධ්‍යක්ෂ Chaminda Ariyadasa ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලය මේ වෙනුවෙන් වූ මහන්සිය දන්නේ රටේ කීයෙන් කී දෙනාද ? ඔවුන් ගියේ මිරිගුවක් පසු පස නොව, මේ රට සැබෑ කර ගතයුතු අනාගතවාදී සුබ සිහිනයක් පසු පසය. ඒ සිහිනයේ ආරම්භක මොහොතේ සිට 2019 අවසන දක්වා ඔවුන් කණ්ඩායමක් ලෙස වූ කැපවීම එක මොහොතකින් විනාශ වී ගොසිනි. එය එසේ වන්නට ඉඩ දී බලා සිටිනවා හැරෙන්න ඔවුන්ට සේම අපට ද කළ හැක්කේ කුමක්ද ?
    මේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ලෙස චමින්ද ආරියදාස පත් කිර්‍රමට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කටයුතු කළ අවස්ථාවේ ඊට එරෙහිව විවේචන හා විරෝධයන් ද එල්ල විය. ඊට හෙතු වූයේ චමින්ද ගෝඨාගේ මිනිහෙක් ලෙස හදුනාගැනීමය. එහෙත් චම්පික රණවකයන්ගේ තීන්දුවේ වෙන්සක් නොවීය.
    චම්පික රණවකයන් විශ්වාස කළේ ඔහු සතු දක්ෂතාවය හා හැකියාව මිස ඔහුගේ දේශපාලන භාවිතය නොවේ.


    Dhanushka Ramanayake
    22.09.2020
     
    • Like
    Reactions: malakadss

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    කොහොමත් ඕක එන්නේ තිබ්බේ 2023/24 වගේ.
    තීරණ වෙනස්වෙන්න පුළුවන්. හැබැයි දන්නා විදියට පි බි ඕක ගැන ජප්පෝ එක්ක රණ්ඩුවෙලා තියෙනවා.

    පාටලිගේ එකක් කියල කියන්න බැහැ. ඕනෑම ප්‍රොජෙක්ට් එකක් අවුරුදු 6-7 යනවා රවුන්ඩඅප් වෙන්න.
     
    • Like
    Reactions: malakadss

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේවට වියදන් කරාට මේවගේ low class platform වල මන්ත්‍රීලා යන්නේ නැ. මේවගේ ප්‍රොජෙක්ට් කරන එක තේරුමක් නෑ. මේවට වියදම් කරන වෙලේ පාර්ලිමේන්තු මන්ත්‍රිලට වාහන ටික ගෙන්නලා දුන්න නං උන් රටට වැඩක් හරි කරයි. :D
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    කොලඹ ඉඳන් ගාල්ලට හයිවේ එක මැදින් දාන්න පුලුවන් නේ. අනික විදේශිකයො ඉලක්ක කරලා දැම්මනන් ඕකේ ගානත් කවර් වෙනවා.
     
    • Like
    Reactions: malakadss

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ඔය කාලකන්නිය රට ඉදගෙන මොනාද බන් ලංකාවේ මිනිස්සුන්ගේ දුකක් දන්නේ. :D

    දැන් ගිහින් ජෙප්පන්ට බැනල ත්‍රෙඩ් දාගෙන ඉන්නවා මේකට එන්නේ නෑ පුක බෝර් වෙනවා කියල දන්න නිසා.

    අනාත හැත්ත