LRT project එක ඉවරයි කියල දැනගත්තේ ගිය අවුරුද්දේ බන්
අපිට ලෝගිස්ටික්ස් පාර්ට් එකට බිඩ් කරන්න කියල එකපාරටම බිඩ් එක යැවුවම මෙක වෙන්නේ නැහැ කියුවා.
ආපු ගමන් කරලා තියෙන්නේ ඕක එපා කියපු එක. හැබැයි ඕක නවත්තපු එක වරදක් නෙමේ. ඕක ගොඩක් ඇඩ් කෝස්ට් එකක් යනවා පේනවට වැඩිය.නමුත් ඕකම චිනේ උන් එක්ක කරොත් එතන වැරදි.
ජප්පෝ ඕක දුන්නේ ෆ්‍රී රිපෙමෙන්ට් පීරියඩ් එකක් එක්ක අඩුම රිවෙර්ටින්ග් ස්කීම් එකකට. ඔකේ ලෝගිස්ටික්ස් කොස්ට් එකම ගොඩක් වැඩි.