LRT ව්‍යාප්තිය පිළිබඳව දන්නා අයෙකු සිටීනම්

elajani

Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    Piyal Darshana Guruge
    පොඩි අධ්‍යාපන කටයුත්තක් සඳහා, LRT ව්‍යාප්තිය පිළිබඳව දන්නා අයෙකු සිටීනම් එකී ව්‍යාපෘතියේ සමාජ ආර්ථික බලපෑම් තක්සේරු වාර්තාව (Socio - Economics lmpact Assessment Report) සොයා දෙන්න.
    තවද පහත කරුණු දන්නා අයෙක් වේ නම් ඉදිරිපත් කරන්න.
    1. එකී දුම්රිය මාර්ගය දෛනික භාවිතා කරන සංඛ්‍යාව (අපේක්ෂිත) ?
    2. එක් දිනයකදී කොළඹ නගරයට පැමිණෙන ජන සංඛ්‍යාව ?
    3. කොළඹ පැමිණෙන ජනසංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක් සඳහා මෙම ව්‍යාප්තිය මගින් පහසුකම් සැපයේ ද ?
    4. අතුරුගිරියේ සිට කොළඹට කොපමණ ජන සංඛ්‍යාවක් එක් දිනක දී පැමිණේ ද ? එය රටේ සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කීය ද ?
    5. ව්‍යාප්තියට යෝජිත ඩෝලර් බිලියන 2.5 රටේ සමස්ත ණයේ ප්‍රතිශතයක් ලෙස කීයද ?
    6. එකී ණය නිසා ඒක පුද්ගල ණය ප්‍රතිශතය කොපමණකින් වැඩිවේද ?
    7. මාර්ග තදබදය අඩුකිරීමට හඳුනාගෙන ඇති වෙනත් අඩු පරිවැය විකල්ප යෝජනා තිබේද ?
    8. උතුරු සහ දක්ෂිණ දුම්රිය මාර්ග ඉඳිකිරීම සහ නවීකරණය කිරීමට ගිය මුදල කොපමණද ?
    9. හම්බන්තොට වරාය විකිණීමෙන් ලබාගත් මුදල සහ LRT ව්‍යාප්තියේ පිරිවැය අතර පරතරය කීයද ?
    10. වරායේ නැගෙනහිර සහ බටහිර පරයන්ත විකුණනු ලබන මිල කීයද ? එමගින් ලැබෙන මුදල සහ LRT ව්‍යාප්තියේ පිරිවැය අතර පරතරය කීයද ?
    11. නොරොච්චෝලේ ගල් අඟරු බලාගාරය ඉදිකිරීමට ගිය පිරිවැය කවරේ ද ?
    12. ඩොලර් බිලියන 2.5 කින් ඉදිකළ හැකි ගල් අඟුරු බලාගාරයක විදුලි නිෂ්පාදන ධාරිතාවය කීය ද?
    13. LRT ව්‍යාප්තියට අවශ්‍ය විදුලිබල ධාරිතාවය කොපමණද ? එය සපුරා ගන්නේ කෙසේද ?
    14. LRT ව්‍යාප්තිය ඉදිකල පසු ජපාන⁣ය නොවන වෙනත් රටකින් සැහැල්ලු දුම්රිය මිල දී ගත හැකි ද? එකී ව්‍යාප්තියට ගැලපෙන තාක්ෂණයෙන් යුත් දුම්රිය නිෂ්පාදනය කරනු ලබන ලොව වෙනත් රටක් තිබේ ?
    මේ පිළිබඳව කිසියම් හෝ නිවැරැදි දත්ත දන්නා අයෙකු සිටීනම් මාගේ අධ්‍යයන කටයුත්තක් සඳහා එය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
     
    • Haha
    Reactions: shenat

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    Ask JAICA or NPP or GR or Dr Amal Kumarage , Wimal, Cabinet of GR including GLP, Dullus, etc not prof Boru Ruwan.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා 🤣🤣🙏

    මම Underground ලාබයි කියලා කියන්නේ නැහැ .මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.


    😱😱😱😱🤣🤣🤣🤣🤣

    @2osama හරියට කියපන් පොන්නයෝ LRT හදන එකද හොඳ නවත්තන එකද හොඳ? 🤣😂🤣🤣
    ------ Post added on Jul 15, 2023 at 1:38 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේක හරි කෙලියක්නෙ මාලබේ ඉන්න මට LRT ඕන නැ ,ඒත් තුම්පනේ ඉන්න ගු ඇන් පි ගොන් බඩු වලට පුදුම අමාරුවක් තියෙන්නෙ මාලබෙට LRT හදාවන්ඩ..


    මේ ඇත්තද බැල්ලිගෙ පුතේ කියන්නේ @N A K A M U R A @weer 11 @BINGU_PUTHA
     
    • Haha
    Reactions: shenat and dayt0na