Piyal Darshana Guruge
පොඩි අධ්‍යාපන කටයුත්තක් සඳහා, LRT ව්‍යාප්තිය පිළිබඳව දන්නා අයෙකු සිටීනම් එකී ව්‍යාපෘතියේ සමාජ ආර්ථික බලපෑම් තක්සේරු වාර්තාව (Socio - Economics lmpact Assessment Report) සොයා දෙන්න.
තවද පහත කරුණු දන්නා අයෙක් වේ නම් ඉදිරිපත් කරන්න.
1. එකී දුම්රිය මාර්ගය දෛනික භාවිතා කරන සංඛ්‍යාව (අපේක්ෂිත) ?
2. එක් දිනයකදී කොළඹ නගරයට පැමිණෙන ජන සංඛ්‍යාව ?
3. කොළඹ පැමිණෙන ජනසංඛ්‍යාවෙන් කවර ප්‍රතිශතයක් සඳහා මෙම ව්‍යාප්තිය මගින් පහසුකම් සැපයේ ද ?
4. අතුරුගිරියේ සිට කොළඹට කොපමණ ජන සංඛ්‍යාවක් එක් දිනක දී පැමිණේ ද ? එය රටේ සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කීය ද ?
5. ව්‍යාප්තියට යෝජිත ඩෝලර් බිලියන 2.5 රටේ සමස්ත ණයේ ප්‍රතිශතයක් ලෙස කීයද ?
6. එකී ණය නිසා ඒක පුද්ගල ණය ප්‍රතිශතය කොපමණකින් වැඩිවේද ?
7. මාර්ග තදබදය අඩුකිරීමට හඳුනාගෙන ඇති වෙනත් අඩු පරිවැය විකල්ප යෝජනා තිබේද ?
8. උතුරු සහ දක්ෂිණ දුම්රිය මාර්ග ඉඳිකිරීම සහ නවීකරණය කිරීමට ගිය මුදල කොපමණද ?
9. හම්බන්තොට වරාය විකිණීමෙන් ලබාගත් මුදල සහ LRT ව්‍යාප්තියේ පිරිවැය අතර පරතරය කීයද ?
10. වරායේ නැගෙනහිර සහ බටහිර පරයන්ත විකුණනු ලබන මිල කීයද ? එමගින් ලැබෙන මුදල සහ LRT ව්‍යාප්තියේ පිරිවැය අතර පරතරය කීයද ?
11. නොරොච්චෝලේ ගල් අඟරු බලාගාරය ඉදිකිරීමට ගිය පිරිවැය කවරේ ද ?
12. ඩොලර් බිලියන 2.5 කින් ඉදිකළ හැකි ගල් අඟුරු බලාගාරයක විදුලි නිෂ්පාදන ධාරිතාවය කීය ද?
13. LRT ව්‍යාප්තියට අවශ්‍ය විදුලිබල ධාරිතාවය කොපමණද ? එය සපුරා ගන්නේ කෙසේද ?
14. LRT ව්‍යාප්තිය ඉදිකල පසු ජපානය නොවන වෙනත් රටකින් සැහැල්ලු දුම්රිය මිල දී ගත හැකි ද? එකී ව්‍යාප්තියට ගැලපෙන තාක්ෂණයෙන් යුත් දුම්රිය නිෂ්පාදනය කරනු ලබන ලොව වෙනත් රටක් තිබේ ?
මේ පිළිබඳව කිසියම් හෝ නිවැරැදි දත්ත දන්නා අයෙකු සිටීනම් මාගේ අධ්‍යයන කටයුත්තක් සඳහා එය ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.