LSD කාලෙකට පස්සෙ හම්බ උනා ෆෙන්ස්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    LSD experience ekak gana kiyapan. uba danna ona deyak kiyapan danaganna asai
    eka stamp ekak dammata trip ekak set venava aduyi godak durata.
    experience ekak gana kivvoth eka machan ape past experience ekka sambandayi.
    mama nam godak asa pothak kiyavanna dala payak vithara yanakota. mn asam potha lassana vasilissa. surangana katha pothak. godak durata oka kiyavanakota mata mathaka nathi podi kale deval mathak venava,eka godak aththa vagema danenava. anith eka man godak oka use karala thiyenne party vala. ethakota ithin full athal,nature ekath ekka godak set venava,api nature ekema kotasak kiyala mara vidihata feel venava.gahak diha ehema baluvoth api samannayek dakinne nathi pattern,e vagema lassana deval apits set venava. man me kiyanavata vada athal.
    aluth vidihakata apita deval dakinna vidinna puluwan bn saralavama kivvoth.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    eka stamp ekak dala madi bn oya next level eye opening scene ekata yanna,
    mn kalin dala thiyenava,purudu venna danava neme.dan godak lsd kiyala thiyenne N-BMe.meka nam patta aul,
    e nisa kalekin damme ne.
    weed valin ena feeling eka neme lsd valin venne, LSD kiyanne experience ekak,eka kavadavath same ne,eka eka kena anuva eka venas venava.monav hari danaganna deyak thibboth ahapallako.
    Lsd ලංකාවට ආවේ කොයි කාලේද බං?
    හොඳ බඩු ගන්න තියන්නේ කොහෙද? ඉස්සර නම් තිබුණා නේ?
    eka stamp ekak dammata trip ekak set venava aduyi godak durata.
    experience ekak gana kivvoth eka machan ape past experience ekka sambandayi.
    mama nam godak asa pothak kiyavanna dala payak vithara yanakota. mn asam potha lassana vasilissa. surangana katha pothak. godak durata oka kiyavanakota mata mathaka nathi podi kale deval mathak venava,eka godak aththa vagema danenava. anith eka man godak oka use karala thiyenne party vala. ethakota ithin full athal,nature ekath ekka godak set venava,api nature ekema kotasak kiyala mara vidihata feel venava.gahak diha ehema baluvoth api samannayek dakinne nathi pattern,e vagema lassana deval apits set venava. man me kiyanavata vada athal.
    aluth vidihakata apita deval dakinna vidinna puluwan bn saralavama kivvoth.
    ඔය effect එක ගංජා වැඩිපුර ගත්තාම එන්නේ නැද්ද?
    පොඩි කාලේ.. අවුරුදු 3-5 අතර මතකය අවුස්සා ගන්න බැරි ද?
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    eka stamp ekak dala madi bn oya next level eye opening scene ekata yanna,
    mn kalin dala thiyenava,purudu venna danava neme.dan godak lsd kiyala thiyenne N-BMe.meka nam patta aul,
    e nisa kalekin damme ne.
    weed valin ena feeling eka neme lsd valin venne, LSD kiyanne experience ekak,eka kavadavath same ne,eka eka kena anuva eka venas venava.monav hari danaganna deyak thibboth ahapallako.
    හොඳ lsd ගන්න සෙට් කරලා දියන්
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,372
    41,338
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Fzv1UB3.jpg

    uqCPeaK.png
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    meh dawas wala wassa nisa harak badapu gas yata tiyana goma uda hathu hadila laawata blue brown mix ekak penawa oya huththa hadanna danne nathi nisa welala coffe machine ekata dala haduwa.
    uba politician lata kade yana hati baluwama arumayak na meeta wada uben expect karanna deyak ba
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    911
    688
    93
    matath gahala balanna asai bn, danata wadima wadinna gahala thiyenne chief witharai. eka nan watenakalma gahuwa, kari athal ekak thiyenawa eketh... dan LSD parak dala balanna asai
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    මටත් අත්දැකීමක් තියනව ඔය හා සමාන මට නම් ඒක ඕනෙ වෙලාවක ගන්න පුලුහන්. ඒවා එක්තරා feelings ඉතාම ඇබ්බැහි වෙනසුලුයි. උදාහරණයක් කියන්නම් දැන් එක එක පාට දකිනවනෙ. ඔයාල දැන් ඔයාල පාට දකිද්දී දෙනෙන හැඟීම පොඩිම කාලෙ පාටදකිද්දී දැනෙන හැඟීමට වෙනස්. ඒ කාලෙ ඔයාගෙ කැමති ම පාට දකිද්දී වෙන excite වීම එහෙම්මම ගන්න මට පුලුහන්. ඒත් එක්කම ඔයා ඉතාම කුඩා කාලෙ දැකපු සමහර සීන් දකිද්දී සමහර පොත්වල රූප දකිද්දී දැනුන හැඟීම ඒ විදිහටම ගන්න පුලුවන්නම් එක නිකන් LSD වගේ වෙන්නන පුලුහන්, සමහර විට. මේක මෙහෙම වෙන එක සමාන්‍යද දන්නෙ ත් නෑ. මම වෙන කෙනෙක් එක්ක මේ ගැන කතා කරලා නෑ.( මම සෑහෙන කාලයක් ලිතියම්, psychiatric drugs,පාවිච්චි කරනවා)
     
    • Wow
    Reactions: Pissu kanna

    උඹ කියන කතාව මාරයිනේ. මට ඔය හැඟීම ගන්න බැරුව ගොඩක් කල්පනා කරලා තියෙනවා. මටත් කියලා දියන්කො මචං ඕක msg එකක් දාලා හරි මාර interesting උඹ කියන දේ මම සෑහෙන්න හිතපු දෙයක් ඒත් මම ජීවිතේට හිතුවෙ නෑ ඒ හැඟීම ලොකු මනුස්සයෙක්ට ආයෙ ගන්න පුළුවන් කියලා. උඹ ඒක කියලා දුන්නොත් ලොකු දෙයක්. ජීවිතේට අමතක කරන්නෑ ආහ්❤️🤟
     
    • Love
    Reactions: jamiezue

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම මේ නිකන් අහන්නේ.. එක අවස්ථාවකට විතරක් sex drive එක වැඩි කරගන්න මොකුත් ලංකාවේ ගන්න තියෙන නීත්‍යානුකූල drugs තියේද ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම?
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මම මේ නිකන් අහන්නේ.. එක අවස්ථාවකට විතරක් sex drive එක වැඩි කරගන්න මොකුත් ලංකාවේ ගන්න තියෙන නීත්‍යානුකූල drugs තියේද ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම?
    හොඳ ගුලියක් කෑවොත් sex කරන්න පැයකට විතර කලින් ඒක සාර්ථකයි. හොඳ ගුලි හොයන්න ඉතිං ලේසි නෑ. කවලම් කරපුවා විකුණනව ගොඩක් අය දැන්. හැබැයි ගුලිය මෙහෙමයි මානසිකව ගත්තොත් පොඩ්ඩක් එවෙලෙට පරිස්සම් වෙන්න ඕනෙ සැකය,කේන්තිය දුක හිතෙන සිද්දි වගේ ලාවටවත් මතක් කරන්න හොඳ නෑ දිගින් දිගටම යනවා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    හොඳ ගුලියක් කෑවොත් sex කරන්න පැයකට විතර කලින් ඒක සාර්ථකයි. හොඳ ගුලි හොයන්න ඉතිං ලේසි නෑ. කවලම් කරපුවා විකුණනව ගොඩක් අය දැන්. හැබැයි ගුලිය මෙහෙමයි මානසිකව ගත්තොත් පොඩ්ඩක් එවෙලෙට පරිස්සම් වෙන්න ඕනෙ සැකය,කේන්තිය දුක හිතෙන සිද්දි වගේ ලාවටවත් මතක් කරන්න හොඳ නෑ දිගින් දිගටම යනවා.
    Mata set wennema na ban.. gulo 2kak kawath sewanagala kaha eka