online තිබ්බට ගොඩක් උන් කවලම් විකුණන්නේ. page තිබ්බට original website එකේ තියෙනවා නම්බර්. ඒක ඇඩ් කරන් ඕඩර් කරන්න.සෙවනගල, සංජීවනී නන් ඉතින් ඔන්ලයින් තියෙනවනෙ
උන්ට හදාගන්න හොඳ ගුලි වලින් පොඩ්ඩක් ගන්න විදිහක් නැද්ද. ඩිලිවර් කරගන්න.ඔරිගීනල් කියලා එකක් නැ,ඕවට ඇත්තන ඇට දානවා,එකයි උබලට ඕක කවට පස්සේ බොක යන්නේ නැත්තේ
මන් උඩවලවේ ගියා ලගදි,එපත්තේ ඩේලි කලෙක්ෂන් මහා පරිමනෙන් කරන යාලුවෙක් ඉන්නවා,ඔය පැත්තේ ගොඩක් උන් ඩේලි කලෙක්ෂන් කරන්නේ.
උන්ගේ නෑදෑ වෙන එකෙක් ඉන්නවා ගුලි පැක්ටරිය කරන,කෝටිපතියා උනාට තණ්හාවට ගුලි සීන් එකත් කරනවා කරනවා,පොර තමයි කිව්වේ ඔය විස්තරේ,ඒ පැත්තේ උන් කන්නේ බන් ඕව,උන් වෙනම හදාගන්නවා පොඩි ප්‍රමාණ වලින්,
------ Post added on Aug 8, 2024 at 2:57 PM