LSEG සිටිනා මා ප්‍රිය මිතුරු මිතුරියනි 🙏

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    වරදක් කලත් සිතකින් නොවෙයි..... 🙏

    මා කියනා දෑ screenshot ගෙන ඔයාලගෙ
    internal groups වල දැමීමෙන් වලකින
    මෙන් ආයාචනා කරනවා... 😁

    (නෑ නෑ වැඩට එන්නෙ නැත්තෙ හොල්මන් හින්ද නෙවෙයි 🤭🤭🤭 )
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    වරදක් කලත් සිතකින් නොවෙයි..... 🙏

    මා කියනා දෑ screenshot ගෙන ඔයාලගෙ
    internal groups වල දැමීමෙන් වලකින
    මෙන් ආයාචනා කරනවා... 😁

    (නෑ නෑ වැඩට එන්නෙ නැත්තෙ හොල්මන් හින්ද නෙවෙයි 🤭🤭🤭 )
    රෙද්ද ගලවගත්තද උඹ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    සට පට ගාලා මූ දාපු කමෙන්ට් ඩිලීට් කරගෙන. ඇයි උඹට නඩු දානව කිව්වද උන්?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    වරදක් කලත් සිතකින් නොවෙයි..... 🙏

    මා කියනා දෑ screenshot ගෙන ඔයාලගෙ
    internal groups වල දැමීමෙන් වලකින
    මෙන් ආයාචනා කරනවා... 😁

    (නෑ නෑ වැඩට එන්නෙ නැත්තෙ හොල්මන් හින්ද නෙවෙයි 🤭🤭🤭 )
    කවදාවත් කිසිම company එකකට මුකුත් කියන්න එපා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,855
    1
    11,196
    113
    තේරෙන සිංහල බාසාවෙන් කිව්වනම් වටිනවා(2)