මම දැනට තියන් ඉන්නේ LTE / WCDMA only විදිහට. හැබැයි WCDMA කෝල් ගන්න පුලුවන් උනත් සමහර වෙලාවට signal නැතිවෙන වෙලාවල් තියනවා. GSM නම් ඉතින් කොහෙත් signal අවුලක් නෑනෙ. ඉතින් LTE / GSM only තියාගන්න මොකක්හරි app එකක් තියනවද? මම පාවිච්චි කරන එකේ එහෙම option එකක් නෑ...දන්න උන් කියමු බලන්න...