LTTEය බලය අතට ගැනීමට සූදානම් වෙයි.

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹලා නම් මහ වේසිගෙ පුතාලා ටිකක් බන්. 2012 අප් කරපුවා දාගෙන රටට කෙළ කරවන්න හදන උඹලා කොටින්ට එහා. මරාව ගේන්න තොපි ඕනෙම දහජරා වැඩක් කරයි. තුක් නෙද්දකින්
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උඹලා නම් මහ වේසිගෙ පුතාලා ටිකක් බන්. 2012 අප් කරපුවා දාගෙන රටට කෙළ කරවන්න හදන උඹලා කොටින්ට එහා. මරාව ගේන්න තොපි ඕනෙම දහජරා වැඩක් කරයි. තුක් නෙද්දකින්

    http://en.wikipedia.org/wiki/List_of_commanders_of_the_LTTE
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹලගෙ වැඩ හැටියට ආයි කැනඩාවෙන් හරි කොටින්ව මෙහෙට ගෙනත් දාන්න බැරි නැහැ. මරාව බලයට ගේන්න. නොදකින් දේශද්‍රෝහියා බලේ ගන්න අම්මා උනත් විකුණයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මහින්දයට මොකක් හරි කල්ල ප්‍රභාකරන්ව නැගිට්ටවන්න පුළුවන්නම් ශුවර් ඌ ඒකත් කරනව ආපහු බලේට එන්න :v
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    LTTEය බලය අතට ගැනීමට සූදානම් වෙයි.

    http://en.wikipedia.org/wiki/List_of_commanders_of_the_LTTE



    හුට්ටෝ, video එක දාන්න කලින් බලපන් upload කරපු date එක.

    2r7LxmM.png


    මාස 10කට කලින් ලංකාවේ ජනාදිපති කවුද කියල තෝ දන්නේ නැද්ද ?

    පොනස් උබ දන්නේ නැද්ද LTTE current leader KP කියල ?

    mahinda_kp_005.jpg
     
    Last edited: