LTTE~අලුත් සෙල්ලම අපේ රටට ද්‍රෝහිකම් කිරීම නව&

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ube informations walata thanks kolla

jayalalitha akka uda pennata owa wenne na banz..thawa tika dawasakin ara karuna nidi karaya wala kajja gahai.itapasse thamilnaduwa lost banz
:yes::yes::yes:
11.gif

Yakooo,,, ehema kohomada eka ekata ona widiyata pawara ganne hari magulak ne thawa tika dawasakin kiyai sinhalaya adan inna reddath unge kiyala edata thama redi galawenne...
Kachcha thiv ungenam ithin unge Taj Mahal hadanna kiri garudai manikui ape ratin hora kapuwane..
Me ganige katata panuwo obbanna one...:D
එකනම් ඇත්ත බන් 100%
ape muhudu simaawata athul wela maalu allana eka neethi virodi wadak. indian karayo hithan inne lankawath indiyawata aithi kiyala. neethi virodi wada karana ewunta nisi danduwam labaa denna one. ape deewarayek indiyanu muhudu seemawa athulata giyahama indian ewun nikan inne naha. indian ewun kiyanne maha thuppahi jaathiyak. mun kawadath balanne lankawata kelawanna.

meka yakage kathawakne bola! ape muhudu simawata athulwela neethi virodeewa maalu allapu ewunwa api aththadanguwata ganna ekath waradi wadakda ? kawru kaa gahuwath me paara nam indiyan parayanta chance ekak denna honda naha.

me loke jaathyanthara desha seema kiyala deyak thiyenawa. wena rataka desha seemawa thulata neethi virodiwa athul wena eka waradak. wena ratawal wala inna ewunta thaman kamathi vidihata lankawe desha seemawa athulata enna puluwan nam apata mokatada ratak ? meka ape rata. ape desha seemawa athulata ena videshikayo ape neethi reethiwalata yatah wenna one. ai me de indiayanu aanduwata vatahenne naththe ? indiyawe madyama aanduwata desha seema amathaka welawathda ?
100% aththa kathaawa
 
shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි. තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි. ශ්‍රී ලංකාව විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට කොතෙක් කෙනෙහිලිකම් කළද ප්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට ද විජෙයි චෝදනා කර තිබේ. ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට බියේ ආපසු හැරී නොයා යුතු බවත්,කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බිය වන බවක් සැලකිය යුතු නැති බවත් හෙතෙම පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි. තමන් කොටි කිරි බී හැදුණු පුද්ගලයෙකු බවත්,මින් ඉදිරියට ද්‍රවිඩ ජනයාගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී අරගල කරන බවත් විජෙයි අවධාරණය කර ඇත.
 
Last edited:

shanaka8939

Member
Feb 25, 2009
1,186
23
0
kottawa

mamath meka dakka.me po**a w*sige putha kiyana katha dakkama passenuth hina yanwa:lol::lol::lol:,muge amma koti denakda kohedo,amma kale idan gedara awada,naththam thaththa gedara idan kale giyada kiyala hithaganna amarui:P.film wala dana talk pare dannath enawa,lankawata atha thibboth loka sithiyamen nathi wenne thamilnanduwa:angry::growl::growl:
 
dazun

Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    Ko ape Windows8 ??????
    Uththara deepan mewata monawada aragena thiyana piyawara??
    Api wahama mekata wiruddawa monawa hari karanna ona ara gon vijay pakath ke** talk ekak deela thiyanawa :angry::angry::angry::angry::angry::angry::angry:
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    mamath meka dakka.me po**a w*sige putha kiyana katha dakkama passenuth hina yanwa:lol::lol::lol:,muge amma koti denakda kohedo,amma kale idan gedara awada,naththam thaththa gedara idan kale giyada kiyala hithaganna amarui:P.film wala dana talk pare dannath enawa,lankawata atha thibboth loka sithiyamen nathi wenne thamilnanduwa:angry::growl::growl:
    එකනම් ඇත්ත බන්.
    උබ කියන එක 100% ඇත්ත
    අපිට
    අත තිබ්බොත් උන් තමයි නැතිවෙන්නේ.
     
    shehan.r

    Member
    Jan 19, 2009
    1,548
    19
    0
    Gedara
    machan oya indiyan karayo ape air space 1kn loku kallak alla gena inne eken un henata hambakaranawa.matanam indian karayo penna baa.
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ශ්‍රී ලංකා නාවික හමුදා විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට යළි යළිත් පහරදෙනු ලැබුවහොත් ලෝක සිතියමෙන් ශ්‍රී ලංකාව මකා දමන බව දකුණු ඉන්දීය රංගන ශිල්පියෙකු වන ඉලයතාල්පති විජෙයි පවසයි. තමිල්නාඩුවේ නාගපට්ටිනම් ප්‍රදේශයේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි. ශ්‍රී ලංකාව විසින් දකුණු ඉන්දීය ධීවරයින්ට කොතෙක් කෙනෙහිලිකම් කළද ප්‍රාන්ත ආණ්ඩුව හෝ ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරන බවට ද විජෙයි චෝදනා කර තිබේ. ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවට බියේ ආපසු හැරී නොයා යුතු බවත්,කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට බිය වන බවක් සැලකිය යුතු නැති බවත් හෙතෙම පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය සඳහන් කරයි. තමන් කොටි කිරි බී හැදුණු පුද්ගලයෙකු බවත්,මින් ඉදිරියට ද්‍රවිඩ ජනයාගේ ගැටලු වෙනුවෙන් මැදිහත් වී අරගල කරන බවත් විජෙයි අවධාරණය කර ඇත.

    LTTE AVATAR
    image001.jpg
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mamath meka dakka.me po**a w*sige putha kiyana katha dakkama passenuth hina yanwa:lol::lol::lol:,muge amma koti denakda kohedo,amma kale idan gedara awada,naththam thaththa gedara idan kale giyada kiyala hithaganna amarui:P.film wala dana talk pare dannath enawa,lankawata atha thibboth loka sithiyamen nathi wenne thamilnanduwa:angry::growl::growl:

    koti kiri wenuwata koti kari beepu me demala kotiyawa daanna one dehiwala saththuwaththe thiyena koti kuduwata.
     
    Last edited: