LTTE එක තවමත් ලංකාවෙ ඉන්නව මේක බලන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් පවර් වත් නැති එකෙකුට රිදිලා..........

    reputation_balance.gif
    LTTE එක තවමත් ලංකාවෙ... 11-18-2011 06:55 PM palayan palayan nikan puka nodi
    :lol::lol::lol::lol::lol::lol::P:baffled:
     
    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    කලු පූසා;11394122 said:
    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..:sorry::sorry: ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද..

    භයානකම දෙය මෙය නොව.. මෙවන් අය පාරෙදී සුදුස්සෙකුගෙන් කනේ පාරක් කා සෑහීමට පත්වනු ඈත.. නමුත් ජාත්‍යන්තර කොටි මාෆියාව හෙවත් අපිව නටවන ගොසිප් කාරයන්ගේ සහ උන්ගේ අවශ්‍යතාවය දැවෙන ත්‍රේඩ් එකක් දකින්න ලැබුන

    ඔන්න ඔහොමයි තිබ්බෙ.. ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගතව ඉන්නෙ හමුදාවෙ කොල්ලොන්ගෙ නිවට කම නිසා නොව.. එවැනි කතාවලින් මිනිසුන් කුලප්පු කිරීමෙන් පසු ඔහුගේ බලා පොරොත්තුව පෙන්වා ඇත..:yes::yes: අතට අහුවෙන තුවක්කුවක් අරන් පාරට බහින්න.. නැවතත් බස් වල බෝම්බ පුපුරවන්න නේද මේ හදන්නෙ:angry::angry::angry:

    100% agree with you machng....:yes::yes::yes: එතුමාව මේ දේශපාලනය කියන කුණු ගොඩට ඇදලා දාපු එවුන්ට තමා මඩුවලිගෙන් ගහන්න ඕන.
    කොහොම උනත් දැන් ඉතින් එතුමව දේව හාස්කමකින් වත් නිදහස් කරලා දෙන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ....
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අනිවා මචන් අර යුද්දේ කාලේ (තවමත්) වේසාපිල්ලේ පුන්ඩේහරන් ගේ ටොයිලට් පේපර් එක වෙනුවට තමන්ගේ දිව පවා දුන්න දේශපාලුවො/ජඩ මාධය/ngo/u.n etc... කකුලෙන් අදිද්ත් l.t.t.e ගස් පොන්සියන්ව පරාදකලේ රටේ බහුතරයක් මේ කාලකන්නි යුද්ධය ඉවරකරන්න එකාවගේ හිටපුනිසා. අපි යුද්දය දිනුවා කියලා හිතන් හිටියට ඇත්තටම අපි දිනුවේනෑ. මම ජෙනරල් උනානම් යුද්දේ දිනපු හැටියෙම කරන්නේ ඡන්දේ ඉල්ලන්න කලින් අර තොප්පිගල කැලයක්, කිලිනොච්චි මැදවච්චි, ඕනෙම ගොනෙක්ට යුද්ධකරන්න පුලුවන්, මහා වැඩ තර්ජන සංවිධායකයෝ, කොටියට රෙදිත් නැතුව කඩේ ගියපු ජඩමාධ්යවෙදියො etc... වගේ කොටි හැත්ත බේරගන්න දඟලපු පරයන්ගේ පු*ට මල්ටිබැරල් එක ගානේ ගහලා ගහලා ගිනිතියන එක. දැන්වත් මේ සංවේදී අසූචි බංඩාරයා තමන්ගේ පොකට් එක ගැන නොහිතා බලතන්නහව අතඇරලා රට ගැන හිතලා පරණ තරහ අමතක කරලා දාලා අපේ ජෙනරල්ව හිරෙන් එලියට අරන් මේ රට ලිබියාවක් කරන්න බලන් ඉන්න වේsi ගේ පුතාලගෙන් බේර ගන්න වැඩකරන්න තවමත් ප්‍රමාද නෑ. නැත්නම් ඉතින් l.t.t.e එකට වඩා හපන් එකක් මේරටේ පැලපදියන් වෙන එක නවත්වන්න බෑ.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    100% agree with you machng....:yes::yes::yes: එතුමාව මේ දේශපාලනය කියන කුණු ගොඩට ඇදලා දාපු එවුන්ට තමා මඩුවලිගෙන් ගහන්න ඕන.
    කොහොම උනත් දැන් ඉතින් එතුමව දේව හාස්කමකින් වත් නිදහස් කරලා දෙන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ....

    ඒ මදි බං උන්ව රත්කරපු තාර බැරල් එකක ඔබලා අරන් පෙට්‍රල් ටිකක් දාලා ගිනිතියලා දාන්න ඔනේ ජෙනරල්ට කරපු අපරාදෙට :growl::growl:.
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    . අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු. :angry::angry::angry::angry:
    දෙකට තුනට කැඩුන සම හරක් බලන් ඉන්නෙ ආපහු 88/89 වගෙ තුන්ඩුවෙන් රට පාලනය කරන්න....:angry::angry:

    ඔය වගේ නපුන්සකයන්ට පුලුවන් ඔච්චර තමයි බං. උන්දලා දන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න විතරයි.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..:sorry::sorry: ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද..

    :yes::yes::yes: +
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    100% agree with you machng....:yes::yes::yes: එතුමාව මේ දේශපාලනය කියන කුණු ගොඩට ඇදලා දාපු එවුන්ට තමා මඩුවලිගෙන් ගහන්න ඕන.
    කොහොම උනත් දැන් ඉතින් එතුමව දේව හාස්කමකින් වත් නිදහස් කරලා දෙන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ....

    :yes::yes::yes::yes:
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    අපේ රටේ පාලකයෝ / ජනතාවත් මෙහෙම හිතනවනම් පොන්සි කොටින්ට බයවෙන්න දෙයක් නෑ.
    9-11.png