







කලු පූසා;11394122 said:ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද..
භයානකම දෙය මෙය නොව.. මෙවන් අය පාරෙදී සුදුස්සෙකුගෙන් කනේ පාරක් කා සෑහීමට පත්වනු ඈත.. නමුත් ජාත්‍යන්තර කොටි මාෆියාව හෙවත් අපිව නටවන ගොසිප් කාරයන්ගේ සහ උන්ගේ අවශ්‍යතාවය දැවෙන ත්‍රේඩ් එකක් දකින්න ලැබුන
ඔන්න ඔහොමයි තිබ්බෙ.. ජෙනරාල් සරත් ෆොන්සේකා සිරගතව ඉන්නෙ හමුදාවෙ කොල්ලොන්ගෙ නිවට කම නිසා නොව.. එවැනි කතාවලින් මිනිසුන් කුලප්පු කිරීමෙන් පසු ඔහුගේ බලා පොරොත්තුව පෙන්වා ඇත..අතට අහුවෙන තුවක්කුවක් අරන් පාරට බහින්න.. නැවතත් බස් වල බෝම්බ පුපුරවන්න නේද මේ හදන්නෙ
![]()


එතුමාව මේ දේශපාලනය කියන කුණු ගොඩට ඇදලා දාපු එවුන්ට තමා මඩුවලිගෙන් ගහන්න ඕන. රෙප් පවර් වත් නැති එකෙකුට රිදිලා..........
LTTE එක තවමත් ලංකාවෙ... 11-18-2011 06:55 PM palayan palayan nikan puka nodi![]()
![]()



LOLZFinally someone talking in sense machan,+6 for this
+2 mchnh
100% agree with you machng....එතුමාව මේ දේශපාලනය කියන කුණු ගොඩට ඇදලා දාපු එවුන්ට තමා මඩුවලිගෙන් ගහන්න ඕන.
කොහොම උනත් දැන් ඉතින් එතුමව දේව හාස්කමකින් වත් නිදහස් කරලා දෙන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ....

. . අතට අහුවෙන තුවක්කුවක් අරගෙන එලියට බැස මේ දූෂිත දේශපාලුවන්ගෙන් මව් බිම මුදවා දෙන මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.
දෙකට තුනට කැඩුන සම හරක් බලන් ඉන්නෙ ආපහු 88/89 වගෙ තුන්ඩුවෙන් රට පාලනය කරන්න....
ජෙනරාල් සරත් ෆොන්සේකා යනු රට වෙනුවෙන් ඉමහත් සේවයක් කල ජාතික වීරයෙකි. නමුත් රට කොටින්ගෙන් බේරාගත්තේ ඔහු පමනක් නොවේ. යුද්දය පැවති කාලයෙ අනුරාදධපුර හමුදා රෝහලට ගිය විට අත් දෙකම අහිමිව සිටි වයස අවුරුදු දහ අටේ මල්ලිලා මන් ඇස් දෙකෙන් දැක්ක..ඒ සියල්ලන්යම අපි ගෞරව කල යුතුයි.. ජෙනරාල් දේශපාලනයට පැමිනීම පිලිබඳවනම් මගෙ කිසිම කැමැත්තක් නැහැ. දේශපාලන එදිරිවාශිකම් නිසා කී දෙනෙක් එතුමාට අවනම්බු කරනවද..


+
ඔය වගේ නපුන්සකයන්ට පුලුවන් ඔච්චර තමයි බං. උන්දලා දන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවන්න විතරයි.



කලු පූසා;11398772 said:බළල්ලුන්ට මොකුත් කියන්නෙපා![]()
![]()

.100% agree with you machng....එතුමාව මේ දේශපාලනය කියන කුණු ගොඩට ඇදලා දාපු එවුන්ට තමා මඩුවලිගෙන් ගහන්න ඕන.
කොහොම උනත් දැන් ඉතින් එතුමව දේව හාස්කමකින් වත් නිදහස් කරලා දෙන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ....



