LTTE එක දෙකඩ කලේ පොනිල්

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රනිලම කියන්න බැ ඉතින්
    යාපනේ ඇර අනිත් කොටින්ව දෙකෙ කොලේට දාල සලකපු එක තමයි මූලික හේතුව
    සටන් විරාමෙත් එක හේතුවක්

    මූ ඉන්ටවිව් එහෙක එහෙම කියනව







    මෙහෙමයි ඉටින්
    මූ ගැලරියට 100% ඇත්ත කියනවද අපි දන්නෙ නැ

    ඌම තමා දන්නෙ ඇත්ත මොකද්ද බොරුව මොකද්ද
    ------ Post added on Jul 26, 2024 at 12:07 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    රනිල් LTTE එක දෙකඩ කරා කියලා මීට අවුරුදු 10-15 කලින් කිව්වම මේකේ උන් පොලවෙ පස් කාපු නැති ටික පමණයි. අද දෛවයේ රිවස් එකක් ලෙස නාමල්ගේ සුකිරි කටින්ම ඒක කිව්වා . තැරි දාර බයි සංගමේ රණවිරුගාය උඩුදුවපු උන් කෝ 🤣🤣🤣 . ඕක තමයි අපි කිව්වෙ රනිල් එක්ක බෑ කියලා ඕක තමයි අපි කිව්වෙ රනිල් එක්ක බෑ කියලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල්ගෙ හුස්ම ගිය ගමන් ඔය කැඩිලා යන කප්පම් ප්‍රසන්න ලා ආපහු නාමල් රජ කරන්න එන බව මූ දන්නවා 🤣

    එතකන් නෙගටිව් මාර්කටින් පාරක් මූ දෙන්නේ 😄
     
    • Haha
    Reactions: Clockwork

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,685
    8,375
    113
    Ltte එක දෙකඩ කරා නම් ඇයි දන්නේ නෑ යුද්ද කාලේ කොටින්ට සපෝර්ට් කරේ. 😂 ඕක අහම්බෙන් උන් දෙයක් මිසක් පෝනිල්ගේ වීරක්‍රියාවක් නෙවේ 🤣
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හානේ අපේ රට කොටියගෙන් බේරගත්ත රනිල් උතුමාණෝ..🥰

    z_p01-ticking.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Miami-Vice