මතකද අමතකද කියල නම් දන්නෑ ලාංකිකයන්ට. අමතකත් ඇති. ඒත් මතක්කරල දෙන්නයි මේ දාන්නෙ. මොකද ලාංකිකයන්ට දෙයක් මතක හිටින්නෙ දවස් 3යි ලුනේ...
ටිකක් බලන්න. ලොව බිහිසුණුම ත්‍රස්තවාදය තුරන් කළේ.......නෑ යකෝ පොර නෙමෙයි....යුධ පෙරමුණට ගිහින් ගිණියම් උණ්ඩ කාගෙන දුක් විදගෙන රට රැක්ක අභීන සෙබලුන්. උන් අත් පය අහිමි කරන් තනි වෙලා ඉන්නව රට වෙනුවෙන්. ළග පාත එහෙම කෙනෙක් ඉන්නවනම් ටිකක් ගිහින් කතා කරපල්ල. ඒ සිංහයන්ව තනි කරන්න එපා...
වාදයන් ඇවිස්සීමට කඩේ යාමට දමන ලද්දක් නොවන අතර නිදා සිටින සිංහයන් අවදි කරනු වස් දමන ලද්දකි....
අමතක කරන්නෙපා. දිනාගත් නිදහස දිවි හිමියෙන් සුරකින්න. මේ අපේ රට.
ඉතුරැව පසුවට