LTTE ගුවන් හමුදාව

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    මතකද අමතකද කියල නම් දන්නෑ ලාංකිකයන්ට. අමතකත් ඇති. ඒත් මතක්කරල දෙන්නයි මේ දාන්නෙ. මොකද ලාංකිකයන්ට දෙයක් මතක හිටින්නෙ දවස් 3යි ලුනේ...

    ටිකක් බලන්න. ලොව බිහිසුණුම ත්‍රස්තවාදය තුරන් කළේ.......නෑ යකෝ පොර නෙමෙයි....යුධ පෙරමුණට ගිහින් ගිණියම් උණ්ඩ කාගෙන දුක් විදගෙන රට රැක්ක අභීන සෙබලුන්. උන් අත් පය අහිමි කරන් තනි වෙලා ඉන්නව රට වෙනුවෙන්. ළග පාත එහෙම කෙනෙක් ඉන්නවනම් ටිකක් ගිහින් කතා කරපල්ල. ඒ සිංහයන්ව තනි කරන්න එපා...


    DSC00012.jpg


    DSC00014.jpg


    DSC00015.jpg


    DSC00018.jpg


    DSC00019.jpg


    DSC00027.jpg


    DSC00030.jpg


    DSC00031.jpg


    DSC00032.jpg


    DSC00081.jpg


    DSC00084.jpg


    DSC00085.jpg


    DSC00106.jpg


    DSC00113.jpg


    DSC00129.jpg


    DSC02960.jpg


    DSC02962.jpg


    DSC02966.jpg


    DSC02967.jpg


    වාදයන් ඇවිස්සීමට කඩේ යාමට දමන ලද්දක් නොවන අතර නිදා සිටින සිංහයන් අවදි කරනු වස් දමන ලද්දකි....

    අමතක කරන්නෙපා. දිනාගත් නිදහස දිවි හිමියෙන් සුරකින්න. මේ අපේ රට.

    ඉතුරැව පසුවට :P


    _23-2147495786.jpg
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    oya eka kari demelak wath dan pana pitin ne lol
    kariyonge mini walata panuwo gahala alu welath iwarai
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    prabakaran kiyana manussaya lankawe palanaya athata gaththanam ....hari widiyata..yudda karala neme..deshapalanayen........saha miniha sinhalayek unanan ada lankawa singapore walata wada diyunu wela....:dull::dull::dull::dull:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේව දැකල නැති එවුන්ට හෙට අනිද්දට සජීවීවම බලගන්න පුලුවන් වෙයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පැටියා;18083145 said:
    අප්පච්චී අප්පච්චී මෙන්න කොටි එනෝ

    illK6U.gif


    ඇයි මචං මේවා දැක්ක ගමන් උඹට අප්පච්චි මතක් වුනේ ? :shocked::shocked::shocked::shocked:
    උබ පවු බං

    :lol::lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොඩි ළමයින්ට බත් කන්න ඕන වුනාම ඉස්සර අම්මලා කියන්නේ ඔන්න ගෝනි බිල්ලා එනවා, ඒක නිසා බත් ටික ඔක්කොම කන්න ඕනේ, බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ලා ඇවිත් ඔයාව අල්ලගෙන යයි. ඉතින් මේකට බයේ ළමයා බත් ටික ඔක්කොම කනවා. මේවගේ තමයි බයියෝ ටිකත්. අම්මා තමයි මහින්ද , බිල්ලා තමයි LTTE එක බත් තමයි ජන්දේ, ළමයා තමයි බයියෝ. මහින්ද ෂේප් ඒකේ ජාතිවාදේ අවුලලා LTTE එක එනවා කියලා කට්ටිය උසිගන්වනවා
    උසිගන්වලා කියනවා මට ජන්දේ දීපල්ලා එතකොට බිල්ලා එන්නේ නෑ කියලා. බයියෝ ඉතින් කරන්නේ ජන්ද ටික වැඩි කරගන්න මහින්දගේ ගූ කකා 24/7 ම බයිලා දොඩවන එකයි.
     
    Last edited:
    • Like
    Reactions: Vampire