LTTE:පුපුරණ-ද්‍රව්‍ය-සමඟ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    LTTE:පුපුරණ-ද්‍රව්‍ය-සමඟ

    පුපුරණ ද්‍රව්‍ය සමඟ හිටපු LTTE සාමාජිකයෙක් හා කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට.

    76946604f76476eb96202a72fb0bd09167818b4a4b0b2098ef531410a359a66b7ccf5f6d.jpg


    සේරුනුවර පොලිස් වසමේ දී සැකකරුවෙකු ටී 56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවටට ගෙන ඇත.

    සේරුනුවර පොලිස් වසමේ කිලිවෙඩ්ඩි පාලම අසලදී සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරියෙකුට ලද තොර තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

    සැකකරු වයස අවුරුදු 36ක් වන 442 අම්බාල්කුලම්, කිලිනොච්චි ලිපිනයේ පදිංචිකරුවෙකි.

    සැකකරු පදිංචි ලිපිනය පිහිටි කිලිනොච්චිය පොලිස් ස්ථානය දැනුවත් කර මොහු පිළිබඳ වැඩිදුරටත් විමර්ශනය කිරීමේදී ඉහත ලිපිනයේ පිහිටි නිවසේ සඟවා තිබියදී ගිනිඅවි පුරන ද්‍රව්‍ය සහ තවත් සැක සහිත උපකරණ රාශියක් සොයාගෙන ඇත.

    සැකකරු හිටපු එල්ටීටීඊ සාමාජිකයකු බවට අනාවරණය වී ඇති අතර මෙම උප උපකරණ සොයාගත් නිවසේ පදිංචිව සිටි සැකකරුගේ බිරිඳ සහ සහෝදරිය වශයෙන් හඳුනාගත් වයස අවුරුදු 23 ක හා 28ක කාන්තාවන් ද දෙදෙනකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට භාරදීමට නියමිතව ඇත.


    header-new-logo-English_2019.png
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    ජාතික ආරක්ෂාව... අව්ලක් නෑ බයවෙන්න දෙයක් නෑ, ගෝල්ෆේස් සෙට් එක ඉන්නවනේ. අප්‍රේල් 21 බෝම්බේ නවත්තගත්ත UNP වීරයෝ සෙට් එක ඉන්න නිසා බයක් නෑ.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ

    -රුවන් විජේවර්ධන
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මහින්ද බොරුවද කරලා තියෙන්නේ.. යුද්දේ ඉවර කරලා නැහැනේ.. :sorry::sorry::sorry:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ ඒකට මොකෝ..සජිත්ගෙන් සල්ලි අරන් UNP ට කඩේ යමු
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    මොන බයිලා කතාව
    ඔවුන් නව ආයුධ ලබා ගන්නේ කෙසේද?

    එකක් දිය යුතුයි
    ඔවුන් ගෝටාට සහාය දෙනු ඇත