LTTE ය තවමත් අවසන් වී නෑ | Boycott Sri Lanka

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    ඇයි මේවට විරුද්ධව පියවරක් ගන්න බැරි...???

    ScreenHunter_03%20Nov.%2004%2011.07.jpg
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    Top 10 Reasons
    Reasons to Boycott Sri Lankan Products and Services
    1. More than $4 Billion USD from several countries directly or indirectly assist the Genocidal War
    2. Sri Lanka: One of the Top Red Alert Countries for Genocide
    3. 300,000 + civilians denied access of free movement in interment camps.
    4. 216,000+ Civilians Killed by Sri Lankan Government Military Operations
    5. Sri Lanka most militarized country in South Asia
    6. Daily Aerial Bombardment on Safety Zones
    7. Sri Lanka: #1 Human Rights Violator in South Asia
    8. Sri Lanka: Listed 2nd Worldwide in Disappearances
    9. Sri Lanka: Out of 173 Free Nations, 8th Worst In Press Freedom
    10. Sri Lanka: Voted off United Nations Humans Rights Council

    :angry::angry::angry::angry:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,117
    742
    113
    Ballo biruwata kadu paath wenne ne ne ban,balapan eye math eke ltte eliye strike,api atule kee gahanawa,sinha naadayen.

    Eliye leete eun ballo wage kediri gaanawa, ALIN25 th ethna hitiya kiyala aaranchi ballek wage!
     
    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    Ballo biruwata kadu paath wenne ne ne ban,balapan eye math eke ltte eliye strike,api atule kee gahanawa,sinha naadayen.

    Eliye leete eun ballo wage kediri gaanawa, ALIN25 th ethna hitiya kiyala aaranchi ballek wage!

    එක ඇත්ත . බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන්නෙ නැ. ඔය වගේ campaign ඊශ්‍රායලයටත් විරුද්ධව ඕනතරං තියෙනවා. But it had had no effect on them. ශ්‍රිලංකාවේ products වලට කිසිම විදිහකින් demand එක අඩුවෙලා නෑ. අනික රෙදි ගන්න එකාට මේක GAP ද මේක nike ද කියල බලනවට වැඩිය ඇඳුම ලස්සනයි නම ගන්නවා . ඔය පො.... යින් ට දැන් මාර අප්සෙට් ගහල ඉන්නේ LTTE එක නැති වුන කියල. ඉතින් උන එක එක වැඩ කරනවා. එත් පුතෝ ලංකාවට අබමල් රේණුවක තරම් දෙයක් තරම් වත් උන්ට කරන්න බැ.
    Hillary Clinton ට වත් යුද්දේ නවත්තන්න බැරි වුන එකේ මේ යක්කු මොනවා කරන්න ද ? උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ.
     
    Sep 20, 2010
    158
    30
    0
    Top 10 Reasons
    Reasons to Boycott Sri Lankan Products and Services
    1. More than $4 Billion USD from several countries directly or indirectly assist the Genocidal War
    2. Sri Lanka: One of the Top Red Alert Countries for Genocide
    3. 300,000 + civilians denied access of free movement in interment camps.
    4. 216,000+ Civilians Killed by Sri Lankan Government Military Operations
    5. Sri Lanka most militarized country in South Asia
    6. Daily Aerial Bombardment on Safety Zones
    7. Sri Lanka: #1 Human Rights Violator in South Asia
    8. Sri Lanka: Listed 2nd Worldwide in Disappearances
    9. Sri Lanka: Out of 173 Free Nations, 8th Worst In Press Freedom
    10. Sri Lanka: Voted off United Nations Humans Rights Council
    :angry::angry::angry::angry:

    ඔවා කියන්නෙත් කොටින්ට සපොර්ට් කරන එවුන්නේ බන්....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එක ඇත්ත . බල්ලෝ බිරුවට කඳු කඩාපාත් වෙන්නෙ නැ. ඔය වගේ campaign ඊශ්‍රායලයටත් විරුද්ධව ඕනතරං තියෙනවා. But it had had no effect on them. ශ්‍රිලංකාවේ products වලට කිසිම විදිහකින් demand එක අඩුවෙලා නෑ. අනික රෙදි ගන්න එකාට මේක GAP ද මේක nike ද කියල බලනවට වැඩිය ඇඳුම ලස්සනයි නම ගන්නවා . ඔය පො.... යින් ට දැන් මාර අප්සෙට් ගහල ඉන්නේ LTTE එක නැති වුන කියල. ඉතින් උන එක එක වැඩ කරනවා. එත් පුතෝ ලංකාවට අබමල් රේණුවක තරම් දෙයක් තරම් වත් උන්ට කරන්න බැ.
    Hillary Clinton ට වත් යුද්දේ නවත්තන්න බැරි වුන එකේ මේ යක්කු මොනවා කරන්න ද ? උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ.

    එහෙම කියන්න බැ මචන් මොකඩ කොහොමත් අපිට වඩා පිට රට උන්ට සල්ලි තියනව ඒක ඇත්ත කතාවනෙ,අපිට උනත් සල්ලි තියනවනම් අපි බලන්න තත්වෙ,වෙලද නමනෙ බන් ,අනික ලන්කව ඇතුලත් කොච්චර කොටිසාමජිකයන් ඉන්නවද?ටිකක් කොටි හිටපු පලතක සතියක් නැවතිල බලන්න සිඩ්ඩිය කොහොමද කියල කොච්චර කිව්වත් බන් ලන්කාවෙ සමහර ඇමතිල කොටින්ව පොශමය කලා තවමත් කරනව ඒකය් අත්ත,උන්ට ඩන් වඩ පටන් ගන්න නායකයෙක් නැ එකය් තවම යුද්දයක් පටන් ගත්තෙ නැත්තෙ,කවඩාවත් පහල නොවේව,මොකද අයෙ යුද්දයක් ආවොත් කරන්න කෙනෙක් නැ.GSP+ එක වගේ ලොකු එකක් කපුවොත් අමරුය් බන් මොනව කිව්වත්,china වල google තහනම් කලව ගේ කලොත් මෙහෙත් දැනෙන ඩෙයක් අනාතය් බන් ,ඒ නිස පාපි කෝකටත් සූදානමින් ඉන්න ඔනෙ,