LTTE වීරුවා ප්‍රභාකරන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    JVP දේශද්‍රෝහී හින්ට මෙන්න ප්‍රභාකරන් හොඳ වෙලා . වැරදක් කරලා නැහැ ලූ. වැරැද්ද ප්‍රභාකරන් මරපු රාජපක්ෂ ලූ. තව උඩ පැනගෙන සිංහල එවුන් ගිහිං JVP එකට ඡන්දේ දීලා එන්න හොඳේ,
    sketch-1594698662769.png

    JVP බල්ලන්ට චන්දෙන් දෙන එවුන්ට ගහන්න ඕනේ තමිල් නාඩු වට දුවන්නම ☹️☹️
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රබාට ත්‍රස්තයෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට ත්‍රස්තවාදියා කියල ලෝකෙම දන්නවා
    රාජපක්ෂලා හොරු කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට හොරු කියල ලෝකෙම දන්නවා

    Thank You For the Ad Space

    Last edited:
    • Dislike
    Reactions: erozan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මෙතන බෙරිහන් දුන්නට සිරාවට අද වෙනකම් නඩුවක් නැනේ. එම තියනවනම් කරුණාකර නඩු අංකය දාන්න . වාචාල කමට කමනෙට් දාන්න එපා ඌ ප්‍රභාකරන් නිසා . පොයින්ට් එකට කමෙන්ට් දාන්න
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙතන බෙරිහන් දුන්නට සිරාවට අද වෙනකම් නඩුවක් නැනේ. එම තියනවනම් කරුණාකර නඩු අංකය දාන්න . වාචාල කමට කමනෙට් දාන්න එපා ඌ ප්‍රභාකරන් නිසා . පොයින්ට් එකට කමෙන්ට් දාන්න
    ප්‍රබාට තියා අල්ලාගෙන ආපු කේ,පී ටව වත් නඩුවක් දාල නෑ.
     
    • Like
    Reactions: Don GasCan

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    ප්‍රබාට ත්‍රස්තයෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට ත්‍රස්තවාදියා කියල ලෝකෙම දන්නවා
    රාජපක්ෂලා හොරු කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට හොරු කියල ලෝකෙම දන්නවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඕවා නෙමෙයි නඩු අංක ඕනේ. සිද්දි දන්නවා අපිත් නඩුවක් කෝ

    නඩු නම් දාල නෑ තමයි බන් හිටපු එකෙක්වත්... :yes:
    එහෙම බැලුවොත් අපේ රටේ කුඩු ගෙන්නන ඇමතිලා, පගා ගහන ඇමතිලා , එකෙක්වත් නෑ . නඩු නෑ , ඔප්පු කරල නෑ කියන්න පුලුවන් .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    JVP දේශද්‍රෝහී හින්ට මෙන්න ප්‍රභාකරන් හොඳ වෙලා . වැරදක් කරලා නැහැ ලූ. වැරැද්ද ප්‍රභාකරන් මරපු රාජපක්ෂ ලූ. තව උඩ පැනගෙන සිංහල එවුන් ගිහිං JVP එකට ඡන්දේ දීලා එන්න හොඳේ,
    View attachment 85273
    JVP බල්ලන්ට චන්දෙන් දෙන එවුන්ට ගහන්න ඕනේ තමිල් නාඩු වට දුවන්නම ☹☹
    උන්ට ගහන්න කලින් උබ නඩු අංකයක් හොයලා මෙතන දාපන් . එම කරාම අන්න උබ සිරාවට ඇත්ත කියන එකෙක් කියලා මම පිලිගන්නවා . උබලට 3% කියන ඇත්ත දිරවන් නැ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නඩු නම් දාල නෑ තමයි බන් හිටපු එකෙක්වත්... :yes:
    එහෙම බැලුවොත් අපේ රටේ කුඩු ගෙන්නන ඇමතිලා, පගා ගහන ඇමතිලා , එකෙක්වත් නෑ . නඩු නෑ , ඔප්පු කරල නෑ කියන්න පුලුවන් .

    ඔව්. ඔය කතාව තමයි නලින් හේවගේ කියන්නේ. ඔප්පු වෙලා නැති හින්දා එහෙම උන් නෑ කියන්න පුලුවන්ද? බෑනේ 😂
     
    • Like
    Reactions: dilann

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    නඩු නම් දාල නෑ තමයි බන් හිටපු එකෙක්වත්... :yes:
    එහෙම බැලුවොත් අපේ රටේ කුඩු ගෙන්නන ඇමතිලා, පගා ගහන ඇමතිලා , එකෙක්වත් නෑ . නඩු නෑ , ඔප්පු කරල නෑ කියන්න පුලුවන් .
    උනටත් නැ තමා එකයි අර උඩ ජවිපේ මනුස්සයා කියන්න හදන්නේ දැන් තේරුනාද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ඒක හරි යකෝ.. කවුද දැන් ඌ වැරදි කිව්වේ :angry:
    මේවා දැම්මම පාර්ලිමේන්තුවට එන්න ඕනේ මිනිස්සු නැති වෙලා අර ගොං පකයෝ ඇවිල්ලා උබල හූල්ලනවා බලන් ඉන්න බැ එකයි. හරි දෙයක් කියන මනුස්සය ඉස්සර යමපල්ලෙක් උනත් අපි හිටගන්නවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕවා නෙමෙයි නඩු අංක ඕනේ. සිද්දි දන්නවා අපිත් නඩුවක් කෝ

    Google Search කරහන්කෝ…...මොක්කුද මන්ද

    https://www.deccanherald.com/content/294049/court-drops-charge-against-slain.html

    https://www.thehindu.com/news/citie...leader-prabhakaran-dropped/article4127582.ece

    https://timesofindia.indiatimes.com...ears-after-his-death/articleshow/17342167.cms
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    ආටිකල් නෙමෙයි විභාග උන හෝ වෙමින් පවතින නඩු අංක ඕනේ බොස්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක

    හැබැයි ලංකාවේ උන්ට පන තිබිලා නෑ නඩු දාන්න මචන්. ඕවාත් ඉන්දියාවේ.
     
    • Like
    Reactions: Don GasCan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආටිකල් නෙමෙයි විභාග උන හෝ වෙමින් පවතින නඩු අංක ඕනේ බොස්

    නිකන් පලයන් බන් යන්න….දැන් එනවා පාට මාරු කරන්න….මේකත් කියවපන්….

    https://gulfnews.com/uae/arrest-warrant-issued-for-prabhakaran-1.402293

    හැබැයි ලංකාවේ උන්ට පන තිබිලා නෑ නඩු දාන්න මචන්. ඕවාත් ඉන්දියාවේ.

    අතීතේ අමතක ගු කේස් බන් උඹල….2000න පස්සෙද ඉපදුනේ

    An arrest warrant was issued for Tamil rebel leader Velupillai Prabhakaran who was yesterday sentenced by a Sri Lankan court to life imprisonment for his part in bombing the Central Bank building in Colombo six-and-a-half years ago.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝට් ඔඩර් එකක් අරන් පස්සේ තමා නඩු දාන්නේ බන් 😂

    එතකොට lifetime sentence කරන්නේ...….:LOL:

    ඉතින් ඔය උඩ article ලියල තියෙන්නෙත් නඩු ගැන තමයි...උඹට අවුල්ද ප්‍රභා මැරුණට..?
     
    Last edited: