ඒකත් ප්රභා කරන්ට නෙවෙයි රාජපක්ෂට කියලා කියයි මුං ඡන්ද හිඟමනේ යන නිසා1996 centralbank bomb case එකට 2002 Sarath Ambepitiya අවුරුදු 200 ක හිර දඬුවම් නියම කරේ මොකාටද දන්නෙ නෑ.
ඒකත් ප්රභා කරන්ට නෙවෙයි රාජපක්ෂට කියලා කියයි මුං ඡන්ද හිඟමනේ යන නිසා1996 centralbank bomb case එකට 2002 Sarath Ambepitiya අවුරුදු 200 ක හිර දඬුවම් නියම කරේ මොකාටද දන්නෙ නෑ.
සහරාන්ටත් නඩු අංකයක් නෑ ලූ .ඕවා නෙමෙයි නඩු අංක ඕනේ. සිද්දි දන්නවා අපිත් නඩුවක් කෝ
"Colombo, Oct 31: LTTE leader Velupillai Prabhakaran was today sentenced to 200 years of imprisonment by a court here for ordering the 1996 bombing of Sri Lanka's Central Bank in Colombo in which 76 people were killed."Prabhakaran sentenced to 200-year prison term for 1996 bombing | Asia News | Zee News" https://zeenews.india.com/news/sout...0year-prison-term-for-1996-bombing_64714.html
ඒ වගේද. සජිත් බූරුවෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ ඒත් යූඇන්පී කාරයොත් ඔක්කොම සජිත් බූරුවෙක් කියල දන්නවා.ප්රබාට ත්රස්තයෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට ත්රස්තවාදියා කියල ලෝකෙම දන්නවා
රාජපක්ෂලා හොරු කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ , ඒ උනාට හොරු කියල ලෝකෙම දන්නවා
ඒ වගේද. සජිත් බූරුවෙක් කියල නඩු වලින් ඔප්පු වෙලා නෑ ඒත් යූඇන්පී කාරයොත් ඔක්කොම සජිත් බූරුවෙක් කියල දන්නවා.
88/89 photo dala haminenne karunage thread wala witharada?
View attachment 85329
උබ වගේ හාමු මහත්තයෙක් ස්පෙෂල් රික්වැස්ට් එකක් දැම්මොත් ඕනේ තැනක දානවා .
මම මේ බැලුවේ JVP thread වල LTTE එකෙත් මරපු පෝස්ට් දාන්න වෙන කාලයක් එයිද කියලා![]()
Desktop එකේ Save කරන්නේ Download කියලා ෆෝල්ඩර් එකක් තියෙනවද කියලා දන්නේ නැති ගොන්නුuba oka desktop eke save karagenada inne?
JVP එකේ දරුවෝ කියන්නේ එහෙම දුන්නේ නැහැ කියලා . ප්රභාකරන් ට නඩුවක් නැති නිසා වරද කාරයෙක් නෙවෙයි කියලාAi ban chandriksge kale nadu dala waradakaruwek kiyala thinduwak dunne