LTTE සැකකරුවන්ට අපි මේ කරන වැඩේ සාධාරණද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එල් ටී ටී ඊ සෑකකරුවන් විදිහට හිරේ ඉන්න අයව නිදහස් කරන්න කියලා නාමල් රාජපක්ෂ ඉල්ලනවා. හරිම සාධාරණ ඉල්ලීමක්.. ඒකට සරත් ෆෝන්සේකා දෙන උත්තරෙත් බලන්න ඊ ලග වීඩියෝ එකේ.. සමහර පොහොට්ටු ලොවන්නෝ එක්ක බලනකොට සරත් ෆෝන්සේකා සෑහෙන්න ඉස්සරහින් ඉන්න මිනිහෙක්

    SF ගේ උත්තරේ

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Morning Monday GIF
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය වගේ ප්‍රශ්න විසදන්න ඇත තියන්න හරි පුළුවන් රාජපක්ෂලාට විතරයි. වෙන මිනිහෙක් එහෙම කරානම් උගේ දේශපාලන ගමන එතනින් ඉවරයි.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔය වගේ ප්‍රශ්න විසදන්න ඇත තියන්න හරි පුළුවන් රාජපක්ෂලාට විතරයි. වෙන මිනිහෙක් එහෙම කරානම් උගේ දේශපාලන ගමන එතනින් ඉවරයි.
    ගොන් හරක් ටික ෆෝම් කරනවා එතකොට, කොටි නිදහස් කරනෝ... කියල. මුන් ජිනීවා වලින් බේරෙන්න කරන්නෙ ඔය. කඩේ යන උන් කියන දේවල් අහන්න ආාාාාසයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    degollma set wela arinna wage hadanne ? anith ratawal me wage unwa release karanawada ?
    හෑමෝම නිදහස් කරන්නේ නෑ.. සමහරු ඉන්නවා චෝදනා ගොණු නොකල.. ඒ වගේම වරදට දුන්න දඩුවමට වඩා කල් රිමාන්ඩ් එකේ හිටපු.. එහෙම අයට තමා සමාවක් ලෑබෙන්න ඕනේ

    ගොන් හරක් ටික ෆෝම් කරනවා එතකොට, කොටි නිදහස් කරනෝ... කියල. මුන් ජිනීවා වලින් බේරෙන්න කරන්නෙ ඔය. කඩේ යන උන් කියන දේවල් අහන්න ආාාාාසයි.
    ඔවු ඒක තමා අරමුණ .. ඒ වුනාට ඈත්තටම සරත් ෆෝන්සේකලා සහය දෙනවා කියන්නේ පොහොට්ටු බය්යන්ට වගේ නෙමේ උන්ට ප්‍රතිපත්තියක් තියෙන හින්දා.. නාමල් සරම ඈදන් ඔය කතාව කරපු එකත් ලොකු දෙයක්..
    ------ Post added on Jun 22, 2021 at 8:39 PM
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඔය වගේ ප්‍රශ්න විසදන්න ඇත තියන්න හරි පුළුවන් රාජපක්ෂලාට විතරයි. වෙන මිනිහෙක් එහෙම කරානම් උගේ දේශපාලන ගමන එතනින් ඉවරයි.
    :yes: :yes:

    Anith eka SF supiriyine .
    habayi weradilawath pohottuwe nowena ekek oya kathawa kiwwa nam erozanla kiyawana kiyawilla balaganna thibba
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,886
    15,288
    113
    Kelina pissu wala hatiyata pohottuwe main factor eka wunu Sinhala minissu pohottuwen duras wena nisa sulu jaathika chanda ganna karana deyak. Nadu ahala nirdoshi nam nidahasa karata no worries.
    Kotingen bomba kaapu SF hitha hadagena ohoma kiyanawa nam api monawa kiyannada :love:
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes: :yes:

    Anith eka SF supiriyine .
    habayi weradilawath pohottuwe nowena ekek oya kathawa kiwwa nam erozanla kiyawana kiyawilla balaganna thibba
    එහෙනම් උන්ගේ අම්මලත් බෑනුම් අහලා.. කරුණා අම්මාන් නිදහස් කලා නම් අනිත් අය නිදහස් කරන්න බෑරි කමක් නෑනේ,, හෑබෑයි ඔය මිනිස්සුන්ට නිදහස් වෙලා ජීවත් වෙන්නත් හරි අමාරු වෙයි. ඉගෙන ගෙන නෑ, රස්සාවක් කරලා නෑ.. කාලකන්නි ප්‍රභාකරන් මේ වගේ ජීවිත කීයක් නම් විනාශ කලාද ..
     
    • Like
    Reactions: senal neveyi

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඔය ඩොමේන් එක පුදුමාකාර විදිහට මානව හිමිකම්
    කැඩුන කලාපයක්. සිද්ධ උන කතා ඇහුවොත් ඇඬෙනව. යුද්ධ කියන්නෙ chaos තමා ඕව ඉතින් හැම තැනකම වෙනව. ඒත් යුද්ධයක් නැති කාලයක කලින් ගැහුන ඇද ඇරගන්න පුලුවන් වෙන්න ඕනෙ අපිට. බැතිමත්තු එක්කනෙ බැරි. හරි කන්ඩක්ට් එකක් තිබ්බනම් ජීනිව කේස් වලින් බාගයක්ම නැතිවෙනව.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය ඩොමේන් එක පුදුමාකාර විදිහට මානව හිමිකම්
    කැඩුන කලාපයක්. සිද්ධ උන කතා ඇහුවොත් ඇඬෙනව. යුද්ධ කියන්නෙ chaos තමා ඕව ඉතින් හැම තැනකම වෙනව. ඒත් යුද්ධයක් නැති කාලයක කලින් ගැහුන ඇද ඇරගන්න පුලුවන් වෙන්න ඕනෙ අපිට. බැතිමත්තු එක්කනෙ බැරි. හරි කන්ඩක්ට් එකක් තිබ්බනම් ජීනිව කේස් වලින් බාගයක්ම නැතිවෙනව.
    එහෙම තමා යුද්ධයක් කියන්නේ අමු විනාශයක්.. ඊටත් වඩා ත්‍රස්තවාදීන් එක්ක යුද්ධයක් කියන්නේ විනාශයක්. ප්‍රභාකරන් පර බල්ලා කොහොමද ළමයින්ව යුද්ධෙට ගෙනාවේ ? බලහත්කාරයෙන් දෙමාපියන්ගේ විරෝධයෙන් ළමයින්ව මෑරෙන්න ඈරියා.. ඈයි ඌට බෑරි වුනේ සාමයට එකග වෙන්න? ඌ දෑනන් හිටියා සාමයක් ඈති වුනහම ඌ වගේ නූගත් අඩු කුලේ පරයෙක්ට තෑන නෑති වෙනවා කියලා.. උසස් කුල වල උගත් එවුන් පාලනය අල්ල ගන්නවා කියලා. දෑන් වෙලා තියෙන්නේ ඒක.. හොද පවුල් වල රට ගිය එවුන් අද ඈවිත් ඉන්ග්‍රීසියෙන් කතා කරනවා. දෙමළ අයට කොහේ ගියත් කුලේ අඩු නම් සෑලකිල්ල පීචන් තමා..
    ලන්කාවේ මේ වෙනකොට ප්‍රසිද්ධම නාට්‍ය අධ්‍යක්ශ කවුද? සිවගුරුනාදන්.. දෙමළ මිනිහෙක් හදන නාට්ටි තමා සින්හල එවුන් උඩ දාගෙන බලන්නේ.. බලපල්ලා සහජීවනේ..අපේ එකෙක් හොයනවද සිවගුරුනාදන්ගේ ආගම ජාතිය කුලේ ගෑන.. නෑ.. ඌ ෆීල්ඩ් එකේ ඉන්න බහුතරයකට අයියා.. නෑත්නම් මචන්
     
    • Like
    Reactions: DjAnomaly

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    එල් ටී ටී ඊ සෑකකරුවන් විදිහට හිරේ ඉන්න අයව නිදහස් කරන්න කියලා නාමල් රාජපක්ෂ ඉල්ලනවා. හරිම සාධාරණ ඉල්ලීමක්.. ඒකට සරත් ෆෝන්සේකා දෙන උත්තරෙත් බලන්න ඊ ලග වීඩියෝ එකේ.. සමහර පොහොට්ටු ලොවන්නෝ එක්ක බලනකොට සරත් ෆෝන්සේකා සෑහෙන්න ඉස්සරහින් ඉන්න මිනිහෙක්

    SF ගේ උත්තරේ

    රට බේරගන්න ඊලග නායකයා වෙන්න නේද මැට්ටෝ මේ හදන්නේ.

    එළ එළ
     
    • Haha
    Reactions: malakadss

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔප්පු කරන්න බැරිනම් සින්හලද් දෙමලද වැඩක් නෑ ඉක්මනට නිදහස් කරන්න ඔනේ.
    නැත්නම් දඩුවම් දෙන්න ඔනේ.
    නැත්නම් ලෝක මානව හිමිකම් කාරයෝ ඉස්සරහා යුද්දය නිසා ඉන්න සියලු සැකකරුවන්ට නිදහස දෙන්න ඔනේ.
    කරුණා ඉන්නව වගේ. උට මොනවද ඩු 😝😂😂
     
    • Like
    Reactions: malakadss

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කියපු දේවල් ඇත්ත. මේවා මිට කලින් වෙන්ඩ තිබ්බ දේවල්. නාමල් මේක කෙරුවොත් එල. SF (y)
     
    • Like
    • Haha
    Reactions: nikdw and malakadss

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    721
    2,073
    93
    33
    නාමල් දවස් 6කට බන්ධනාගාරගත වෙලා ටෝක් දෙනවා පහුගිය ආණ්ඩුවට පාඩම් කියල දුන්නට ස්තූතියි කියාගෙන. අවුරුදු ගානක් රාජපක්ෂලම හිරේට නියම කරපු සරත් ෆොන්සේකා නාමල් ගන්න හදපු spotlight එක තමන්ට ලබාගෙන කතාව ඉවර කරනවා. උත්ප්‍රාස රසය ඉහල ජවනිකාවක්