LTTE සැකකරුවන්ට අපි මේ කරන වැඩේ සාධාරණද?

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    හොඳ වෙලාවට ඕක රාජපක්ශ කෙනෙක්ම කියන්නේ..නැත්තං මෙලහට වීරවන්ස තුම්මුල්ලේ උපවාසේ පටන් අරන්..පස් වෙනියා බෙල්ලේ වැල දාන්...ගම්මන්පිල වොයිස් කට් 100 ක් දීලා, රාජපක්ශ නිකායේ හමුදුරුවෝ කොටුව පෙරලලා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හොඳ වෙලාවට ඕක රාජපක්ශ කෙනෙක්ම කියන්නේ..නැත්තං මෙලහට වීරවන්ස තුම්මුල්ලේ උපවාසේ පටන් අරන්..පස් වෙනියා බෙල්ලේ වැල දාන්...ගම්මන්පිල වොයිස් කට් 100 ක් දීලා, රාජපක්ශ නිකායේ හමුදුරුවෝ කොටුව පෙරලලා..
    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: