මයින්ද මාත්තියා වගකියන්න ඕන මේවට. :LOL:
max_pain Well-known member Jul 5, 2025 4,317 8,297 113 Galaha Jun 7, 2026 #1 මයින්ද මාත්තියා වගකියන්න ඕන මේවට. Reactions: beam_tech, Nidarshana_k and Heshan Daminda
Nidarshana_k Well-known member Feb 19, 2022 29,705 1 51,554 113 ප*යාගල sorry.com Jun 7, 2026 #2 කැරි ආතල් උබල දන්නවද Cross dressing කරන උන්ට ඕක හෙන ඩොපමින් කේස් එකක්. මම දන්න කෙල්ලෙක් එකිගෙ යාලුවෙක් ව ගෑනියෙක්ට අන්දලා බුර්කාවක් දාල බීච් එක්කගෙන ගියා. Reactions: max_pain
කැරි ආතල් උබල දන්නවද Cross dressing කරන උන්ට ඕක හෙන ඩොපමින් කේස් එකක්. මම දන්න කෙල්ලෙක් එකිගෙ යාලුවෙක් ව ගෑනියෙක්ට අන්දලා බුර්කාවක් දාල බීච් එක්කගෙන ගියා.
J jjpala Well-known member Oct 22, 2014 2,738 2,862 113 colombo Jun 7, 2026 #3 ඕක බං අරමුණ. සාමාජයන් බුලී වෙලා බයෙන් කොන් වෙලා ඉන්න අය. මේ මම සමාජයට බය නැහැ මේක ලැජ්ජාවක් නෙමේ කියලා පෙන්නන කරන. දෙයක්. හැංගිලා ඉන්න අයට ඉස්සරට එන්න එයාගේ අයිදෙන්තුති එකත් එක්ක. . හැබැයි මුන් මේක ආතල් එකක් කරගෙන තවත් නෝන්ඩි වෙනවා. Reactions: max_pain
ඕක බං අරමුණ. සාමාජයන් බුලී වෙලා බයෙන් කොන් වෙලා ඉන්න අය. මේ මම සමාජයට බය නැහැ මේක ලැජ්ජාවක් නෙමේ කියලා පෙන්නන කරන. දෙයක්. හැංගිලා ඉන්න අයට ඉස්සරට එන්න එයාගේ අයිදෙන්තුති එකත් එක්ක. . හැබැයි මුන් මේක ආතල් එකක් කරගෙන තවත් නෝන්ඩි වෙනවා.
T Tonto Well-known member Apr 23, 2023 4,677 4,549 113 Jun 7, 2026 #5 දැන් චූ කෙල්ලොත් මුන්ව පච කරනවා Reactions: Alexb, Candid-B and windows_ubuntu