LTTE A/L

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 210ක් උසස් පෙළ සමත්

    දෙසැ.11- අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් 210 දෙනෙකු විභාග‍ය සමත් වී ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය පැවසීය.
    පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ හිටපු එල්.ටි.ටී.ඊ. සාමාජිකයින් 361 දෙනෙකු විභාගයට පෙනී සිටි බවය.

    එයින් 50 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා ඇති අතර වෛද්‍ය විද්‍යාව සදහා සිසුන් දෙදෙනෙකුද තේරී පත්ව තිබේ.

    Mokada Me gana hitenne????
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    podi matter ekak thiyanawa.....සාමාජිකයින්ගෙන් 210 දෙනෙකු විභාග‍ය සමත් වීnam ,එයින් 50 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් laba atha kohomadha ????

    e gana 210k newai dha.........

    + Tamil medium chance tiyanwa ban
     
    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    podi matter ekak thiyanawa.....සාමාජිකයින්ගෙන් 210 දෙනෙකු විභාග‍ය සමත් වීnam ,එයින් 50 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් laba atha kohomadha ????

    e gana 210k newai dha.........

    + Tamil medium chance tiyanwa ban
    machn A/L liyapu mulu gana 361, eken 210 pass and eken 50 campus select.
     
    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    podi matter ekak thiyanawa.....සාමාජිකයින්ගෙන් 210 දෙනෙකු විභාග‍ය සමත් වීnam ,එයින් 50 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් laba atha kohomadha ????

    e gana 210k newai dha.........

    + Tamil medium chance tiyanwa ban

    Macho exam eka pass wuna hema kekenkma campus entrance walata qualify wenne ne,
    Pass wuna aygenuth percentage ekak tamai campus entrance qualification complete karanne.
    Ehema select wuna ayagenuth podi gank tamai campus ekata ganne.