LTTE Air Show

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    americawen kiwe ship eka gana

    නැව් ගැන හොයාගත්තේ ලංකාවේ බුද්ධි අංශ,ඇමෙරිකාවෙන් සැටලයිට් ඉමේජ් දෙන්නේ
    ඒ කාලේ ලංකාවේ හිටපු රොබර්ටෝ බ්ලේක් මාර්ගයෙන් ගන්නේ
     
    • Like
    Reactions: Bizzare_Art

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    2000 පස්සේ මල්ලිලා ටිකට මතක්.වෙන්න දාපු එක හොදයි... විශේශයෙන් 2015 යහපාලනයට ගෙනාපු තමන්ගේ පලමු චන්දේ දීපූ අයට ගොඩක් හොදයි..
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,755
    3,667
    113
    ප්‍රබාකරන් plane එකෙන් ඉන්දියාවට ගියානං කොහොමද :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,764
    113
    සේදවත්ත
    නෑ මචන් ගෙනාපුවා.. කොහොමද උන්ගේ සප්ලයි එක? ප්ලේන් ගේනවා කිව්වම. ඔහොම ආපු බඩු නෑව් සෙට් එකක් තමා නේවි එකෙන් ගිල්ලුවේ... හමුදා කොල්ලො බර ගානකගේ ජීවිත බේරුනා ඒ කරපු වෑඩෙන්. ඒවා කරපු කොමාන්ඩර් දසනායක, කරන්නාගොඩ වගේ අයව තමා යහපාලනෙයෙන් රිමාන්ඩ් කලේ, කරන්න හෑදුවේ
    ඕවා මොනාද බන් මුලු පාබල හමුදාවම රන් කරපු මනුස්සය බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දානකකොට උබල කිරිබත් උයල කැවේ.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    yako Lttle eke method eka sinhaluta aul unata unge unata deiyo wage .. ape naki maina thamange jathiya wenuwen ohoma karan d .. unn yako unge jathiya wenuwen hena gemak dunne , sonna sinhaluwa kalayak dana gassuwa .. yako unge total cardes la max 15000 and Sinhala forced total more than 300000 sinhalu as a contry flight but they as small group .. but the amount of damaged done to sinhala army huge ... yako war ekak di supply chain man power kochara dewal thiyenawa d manage karaane .. unge oya tiken kochara gemak gahuwa d ..

    Anduwa yudde dinne thanikara fire power ekai Karuna Amman nisai

    LTTE eke ekek ta government forces wala 13k wage hitiya.. LTTE eunta armour tibbe na helmet saha jacket.. boots na.. medic facilities na

    Mulativ wala Alimankadadi army eka ayuda dala penala diwwe... Karuna ghaaddi

    Army eke bahutharayak yudda kale padiyata..

    Sinahlu itin FB athal gananwa lankawe hamudawa loke hodama hamudawa kiala

    Apita itin hina..!

    Tikak hethala baluwotj.. Prabakaran kianne lankawe 48 idala hitapu hema nayakayata wada wedakarayek saha minissu gena hethapu ekek

    Anika yuddedima maruna misak ara wijeweeera ponnaya wage hangila idala marunenna thamange eun mareddi
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    ඕවා මොනාද බන් මුලු පාබල හමුදාවම රන් කරපු මනුස්සය බල්ලෙක් වගේ ඇදන් ගිහින් හිරේ දානකකොට උබල කිරිබත් උයල කැවේ.
    උඹ කොහොමද දන්නේ මම කිරිබත් කෑවා කියලා.. පුලුවන් නම් පරණ ත්‍රෙඩ් වල දාපුවා උඹට පෙන්නනවා... 😂 😂
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    උඹ කොහොමද දන්නේ මම කිරිබත් කෑවා කියලා.. පුලුවන් නම් පරණ ත්‍රෙඩ් වල දාපුවා උඹට පෙන්නනවා... 😂 😂

    Dislike demmata aththa hanganna bane ban

    Awrudu 25k ltte eke eun sinhalunta uda dagena puke ariye

    Sinhala Tamil samana ganan walin jivath una nam dan sinhalu ballo wage idiwi hukagena.. northern tamil eun 15% nathuwa thama ubalata puk gahuwe
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Ado මේකෙ හෙන සක්කිලි ballo ටිකක් ඉන්නව නේද. උන් 2000n passe ඉපදුන එවුන්ද යුද්දෙ කාලෙ හිටපු එවුන්ද කියල තමයි හිතාගන්න බැරි. යුද්දෙ දිනපු එක patta විදිහට හෑල්ලු කරල කතා කරන්නෙ. මට patta දුකයි ඔය ලොකු talks දෙන ballo ටික ඒ කාලෙ තියපු බස් බෝම්බෙකින් මැරිල ගියේ නැති එක ගැන. Thuu නොදකින් කාලකන්නි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,591
    9,230
    113
    2000 habaiyi mun Elephant Pass gahala Jaffna alluwa nam + karuna hitiya nam thama mun innawa kalakanni. Chandrika lage wada nisa sahenna kalayak udde passata giya and loku widiyata army eka kawa bung sahenna kalayak. Mahinda +Foneshak la okkoma niyamata ekathu wela gama dunna bung
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Ado මේකෙ හෙන සක්කිලි ballo ටිකක් ඉන්නව නේද. උන් 2000n passe ඉපදුන එවුන්ද යුද්දෙ කාලෙ හිටපු එවුන්ද කියල තමයි හිතාගන්න බැරි. යුද්දෙ දිනපු එක patta විදිහට හෑල්ලු කරල කතා කරන්නෙ. මට patta දුකයි ඔය ලොකු talks දෙන ballo ටික ඒ කාලෙ තියපු බස් බෝම්බෙකින් මැරිල ගියේ නැති එක ගැන. Thuu නොදකින් කාලකන්නි.
    Ane huththo mage thathath army
    Pawulen wadi hariyak ekko army nattam navy

    Boru gahala athal ganne na api

    Api AL karala iwara wenakota yudde iwaray... Nattam math aniwaren yanawa..
    Koheda itin apita athal ekak ganna ithuru kale nahane
     
    • Like
    Reactions: 89mora

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,600
    785
    113
    Dubai
    Anduwa yudde dinne thanikara fire power ekai Karuna Amman nisai

    LTTE eke ekek ta government forces wala 13k wage hitiya.. LTTE eunta armour tibbe na helmet saha jacket.. boots na.. medic facilities na

    Mulativ wala Alimankadadi army eka ayuda dala penala diwwe... Karuna ghaaddi

    Army eke bahutharayak yudda kale padiyata..

    Sinahlu itin FB athal gananwa lankawe hamudawa loke hodama hamudawa kiala

    Apita itin hina..!

    Tikak hethala baluwotj.. Prabakaran kianne lankawe 48 idala hitapu hema nayakayata wada wedakarayek saha minissu gena hethapu ekek

    Anika yuddedima maruna misak ara wijeweeera ponnaya wage hangila idala marunenna thamange eun mareddi
    100% agree My dear ,, For Us Prabakran kiyanne minimaruwek but theoretically mans marama dial ekak ,, Great war and leader kenek tamil elam walata. Pc game ekaka wage anthimata marune eka ,, eth yatath wela nemei .. and balapan unge engineering and world trading methods , Yako unn group ekak witharai . unta oya North dunna num melahakata oka singapore karai
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    Ane huththo mage thathath army
    Pawulen wadi hariyak ekko army nattam navy

    Boru gahala athal ganne na api
    මොනාද wesiye බොරු? 🤣 උබේ army navy කතා ගිහින් කියපන් උබේ ලමයි nalawanna.

    යුද්දෙ පටන් ගත්ත එකාව dial එක කරල යුද්දෙ ඉවර කරපු army එකේ එවුන්ව (not Mahinda) ballo gaanata daala කතා කරන අමුතු රටක අපි ඉන්නෙ.