LTTE and Tamil nation again?

stufftothink

Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    zXQQhtR.png

    Ko Ape Rate paalakayo? Un nidi!!!

    Bx1cEyd.png

    WGOwG2g.png

    d2XeZsp.png

    DIa4BG0.png

    Boru sohon???

    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,951
    4,515
    113
    let them celebrate....those mothers also have a grief too. as long as LTTE concepts are not there it is ok
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේකනම් එච්චර අවුලක් නෑ.. හැබැයි විග්නේෂ්වරන් ව නම් ගානට handle කරන්න වෙනව.. උට තමයි ආපහු LTTE එක ඕනි වෙලා තියෙන්නෙ.. :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේකනම් එච්චර අවුලක් නෑ.. හැබැයි විග්නේෂ්වරන් ව නම් ගානට handle කරන්න වෙනව.. උට තමයි ආපහු LTTE එක ඕනි වෙලා තියෙන්නෙ.. :yes:

    vigneshwaram ta witharak newi anek tamil deshapalane karana 80% walata LTTE eka one wela thiyenne godak ma ewa indian raw eke salli unta one mehe tamil eun wa ausala thiyala unge nija bima ganna natham un india wen kalak ilanawa e wagema yapane inna tamil eun gen bahuthare kata thama LTTE eka one habai oka kaleth ekka nathi wela yai ehtakan police state thiyanna one yapane aria eka.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    zXQQhtR.png

    පාලකයා පඹයානේද? එතකොට අගමැතියා යුධ විරුවා නේද? ඒ නිසානේ මේ ත්‍රෙඩ් එකේ ඉරෝසාන් වගේ ඌරෝ ලැගලා නැත්තේ. ඒවුනත්,

    අපි කියනවා නේද සිංහල ජාතිය කියලා - ඒක Sinhala Nation කියලා හඳුන්වන්න බැරිද?

    එතකොට ටැමිල් නේෂන් කියන්නේ දෙමළ ජාතිය කියලා කියන්න බැරිද?

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    උතුරේ දේශපාළුවො තමයි බන්. එල්ටීටීඊ එකට ගොඩක්ම බය. හැබැයි උන් බොරුවට කෑගහල දෙමළ්ලුන්ගෙ චන්ද ගන්නව
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    zXQQhtR.png

    පාලකයා පඹයානේද? එතකොට අගමැතියා යුධ විරුවා නේද? ඒ නිසානේ මේ ත්‍රෙඩ් එකේ ඉරෝසාන් වගේ ඌරෝ ලැගලා නැත්තේ. ඒවුනත්,

    අපි කියනවා නේද සිංහල ජාතිය කියලා - ඒක Sinhala Nation කියලා හඳුන්වන්න බැරිද?

    එතකොට ටැමිල් නේෂන් කියන්නේ දෙමළ ජාතිය කියලා කියන්න බැරිද?

    Tamil nation kiyana ekai Sinhala Nation kiyana ekei wenasak thiyenawa kiyala mama hithanne. Tamil nation kiyanne Tamil witharak. Sinhala api Tamil/Muslim muhudata daanna ellanne naha ne!
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    උතුරේ දේශපාළුවො තමයි බන්. එල්ටීටීඊ එකට ගොඩක්ම බය. හැබැයි උන් බොරුවට කෑගහල දෙමළ්ලුන්ගෙ චන්ද ගන්නව

    Uthure withayak namay, machan - Nagenahirath!
     
    stufftothink

    Active member
  • Feb 21, 2013
    341
    41
    28
    Sansara
    ඔය මොනවා කරත් ආය ඊළමක් ඕකුන්ට හම්බවෙන්නේ නෑ :yes:

    machan, ewunata LTTE ekata support karana ewun Twitter/Facebook/Reddit ekay pitaratawal wala kathakaranne - Lankawe inne okkoma Sinhala munissu Tamil minissu marana gaanata!

    Mewa dakkama thadawenne ekay
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machan, ewunata LTTE ekata support karana ewun Twitter/Facebook/Reddit ekay pitaratawal wala kathakaranne - Lankawe inne okkoma Sinhala munissu Tamil minissu marana gaanata!

    Mewa dakkama thadawenne ekay
    ඕවා අපිට නවත්තන්න බෑ අපි එහෙම නෑ කීවට උන් පිළිගන්නෙත් නෑ විස්වාසකරන්නෙත් නෑ :yes:

    හිතේ වේදනාවට කියෝ කියෝ ඉඳියි අපිට මොකෝ උන්ට එහෙ ඉඳන් මෙහෙ ඊළම හදන්න බෑ නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    zXQQhtR.png

    පාලකයා පඹයානේද? එතකොට අගමැතියා යුධ විරුවා නේද? ඒ නිසානේ මේ ත්‍රෙඩ් එකේ ඉරෝසාන් වගේ ඌරෝ ලැගලා නැත්තේ. ඒවුනත්,

    අපි කියනවා නේද සිංහල ජාතිය කියලා - ඒක Sinhala Nation කියලා හඳුන්වන්න බැරිද?

    එතකොට ටැමිල් නේෂන් කියන්නේ දෙමළ ජාතිය කියලා කියන්න බැරිද?

    උතුරේ අය කියන්නේ ඔවුන් දෙමළ (ටැමිල්) නෙවෙයි කියල. ටැමිල් කියන්නේ රටක් නැති ජාතියක්, මවුබිම තමිල්නාඩුව.
    උතුරේ ය කියන්නේ ඔවුන් තමිල් (දෙමල-ටැමිල් නෙවේ තමිල් ඈ) කියලා. ඔවුන් කියන්නේ ඔවුන්ට දෙමළ-ටැමිල් කියන ජාතියට වඩා වෙනස් අනන්‍යතාවයක් තියනවා කියලා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    vigneshwaram ta witharak newi anek tamil deshapalane karana 80% walata LTTE eka one wela thiyenne godak ma ewa indian raw eke salli unta one mehe tamil eun wa ausala thiyala unge nija bima ganna natham un india wen kalak ilanawa e wagema yapane inna tamil eun gen bahuthare kata thama LTTE eka one habai oka kaleth ekka nathi wela yai ehtakan police state thiyanna one yapane aria eka.

    And Tamil University Students want LTTE.